Pages

Friday, July 24, 2015

"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌

අයිඑස්‌අයිඑස්‌ (ISIS) ත්‍රස්‌තවාදී කණ්‌ඩායම වර්තමානය වනවිට සැලකෙන්නේ ලොව වෙසෙන අතිශය කුරිරු සහ අන්තවාදී ත්‍රස්‌ත කණ්‌ඩායම ලෙසය. ඔවුන් ඉතා ම්ලේච්ඡ හා දරුණු ගණයේ වධ හිංසනයන්ට ලක්‌කරමින් සිය විරුද්ධවාදීන් ඝාතනය කෙරෙන ආකාරය දැක්‌වෙන වීඩියෝ පට නිරන්තරයෙන්ම අන්තර්ජාලයට එක්‌වෙනු දැකිය හැකිය. අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තයන්ගේ මුස්‌ලිම් රාජ්‍ය ගොඩනැගීමේ අන්තවාදී සිතියමට ශ්‍රී ලංකාවද අයත්ය. ඒ වෙනම රටක්‌ ලෙස නොව ඉන්දියාවේම කොටසක්‌ ලෙසය.

ඉන්දියාව, පාකිස්‌තානය වැනි රටවලද අයිඑස්‌අයිඑස්‌ මෙහෙයුම් යම් පමණකට ක්‍රියාත්මක වේ. එංගලන්තය, ඔස්‌ටේ්‍රලියාව, ඇතුළු බටහිර රටවල පුද්ගලයන් පමණක්‌ නොව ආසියාතික රටවල බොහෝ දෙනෙක්‌ අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ද ලැබේ.

පසුගිය දිනවල තොරතුරු වාර්තා වුණේ "ෂර්පාස්‌ නිලාම් මුෂින්" හෙවත් "අබුෂුරා සයිලානි" නම් ගලේවෙල පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයකු ද අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ව ඇති බවය. පසුගිය දිනවල "සයිලානි" මියගොස්‌ තිබුණේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් එල්ල කළ ප්‍රහාරයකිනි. ඒ අනුව සැලකිය හැක්‌කේ මේ මොහොත වන විට මෙරට වෙසෙන අන්තවාදී අදහස්‌ දරන පුද්ගලයන්ද අයිඑස්‌අයිඑස්‌ සංවිධානයට එක්‌වෙමින් සිටින බවය. මෙය ළඟ ළඟම එන නොව මුවවිටට පැමිණ ඇති අනතුරක්‌ බව කිව යුතුය. අයිඑස්‌අයිඑස්‌ ගරිල්ලන්ට එක්‌වූ බව කියන සයිලානිගේ පවුලේ උදවිය ද අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ සිදුකරන්නට යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ පොලිසියට උපදෙස්‌ දී ඇති බවක්‌ ඊයේ කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා තිබිණි. මෙම සිදුවීම අවතක්‌සේරු කළ හැකි මට්‌ටමේ එකක්‌ නොවන බව ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. එය අගය කළ යුතු වැඩකි.

නැති ත්‍රස්‌තවාදයක්‌ ගැන කියමින් රට ඇල්ලීමට තැත්කරනවා යෑයි කියමින් මේ ගැන අවදියෙන් සිටින ජාති හිතෛෂීන් අවඥවට ලක්‌කරන මහත්වරු මේ මොහොතේ සිට හෝ කබ කඩා අවදිවිය යුතු බව අපි කියමු.

ඉන්දීය ඔත්තු සේවාව විසින් මීට මාස කිහිපයකට පෙර මහනුවර පදිංචිකරුවන් දෙදෙනකු වන අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනෙක්‌ චෙන්නායි සහ බැංගලෝරයේ පිහිටි ඊශ්‍රායල් සහ ඇමරිකානු කොන්සල් කාර්යාලවලට ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ යෑයි අනාවරණය කරගනු ලැබීය.

අයිඑස්‌අයිඑස්‌ ක්‍රියාකාරකම් ඉතා වේගයෙන් ලොව පුරා පැතිර යන වේගයට සමාන්තරව ඒ ගැන තොරතුරු ද ලොව පුරා හුවමාරු වෙමින් තිබේ. ලොව පුරා බොහෝ රටවල බුද්ධි අංශ මෙම තොරතුරු පාදක කරගනිමින් අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌ත ක්‍රියා විමර්ශනය කිරීමේ ඒකක (ෂීෂී DESණ) ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි. අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව පවා මෙම විමර්ශන කටයුතු සිදුකරමින් සිටී. එහෙත් අපේ විශ්වාසය අනුව අපේ රටේ මේ වන විටත් මේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය ඒකකයන් ස්‌ථාපිත වී නැත. එවැනි ඒකකයක්‌ තිබිණි නම් මේ වන විටත් "සයිලානි" මක්‌කම වන්දනාවේ යන බව කියමින් සිරියාවට ගොස්‌ අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තයන් සමග එක්‌වීමේ සුල මුල සොයාගත හැකිව තිබිණි. අන්තවාදී ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට එක්‌වන පුද්ගල ව්‍යාප්තිය දම්වැලක පුරුක්‌ මෙනි. සයිලානි පමණක්‌ නොව තවත් කීදෙනකු රටින් පිටව ගොස්‌ ඇත්දැයි සෙවීමට තරම් යාන්ත්‍රණයක්‌ තවමත් ක්‍රියාත්මක වී නැත.

දැන් හෙළිවන කරුණු අනුව අපේ රටේ ආරක්‍ෂක අංශ සයිලානි පිළිබඳව තොරතුරු සෙවීම ආරම්භ කරන විට ලෙබනනයේ බුද්ධි අංශ සහ ජාත්‍යන්තර පොලිසිය ද ඔහු ගැන බොහෝ තොරතුරු සොයාගෙන අවසන්ය. ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකු සිරියාවේ අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තවාදී සංවිධානයට එක්‌වීමේ සිදුවීම රටේ ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙය "සයිලානිට" පමණක්‌ හුදකලා කළ හැකි සිදුවීමක්‌ ලෙස අපි නොදකිමු. සයිලානි මේ ගැන තමාගේ ෆේස්‌බුක්‌ අඩවියේ ද සඳහන් කර තිබුණු බවක්‌ කියෑවේ. ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය හරහා අයිඑස්‌අයිඑස්‌ ක්‍රියාකලාපය අනුමත කරන බොහෝ පිරිසක්‌ "සයිලානි"ට මුණගැසෙන්නට ඇත. බාහිර සමාජයේ තවත් අය සමග මේ ගැන බෙදාහදා ගන්නට ඇත. සයිලානි සමග එකඟ වූ අයිඑස්‌අයිඑස්‌ ක්‍රියාකලාපය අනුමත කරන කණ්‌ඩායමක්‌ද ඔහු සමග සිටින්නට ඇත. සයිලානි පමණක්‌ මේ සිදුවීමේ හුදකලා චරිතයක්‌ නොවන බව අප කියන්නේ එබැවිනි.

එල්.ටී.ටී.ඊ. ය පරාජය කළ පමණින්ම අර්බුදය අවසන්ව නැති බවත්, රටේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ ඇති බවත් යුද්ධය අවසන් වුවද බෙදුම්වාදය අවසන්ව නැති බවත් අප නිරන්තරයෙන්ම කියන්නේ එහෙයිනි. සුළු සිදුවීමක්‌ ලෙස බැහැර නොකොට ගලේවෙල "අබුෂුරා සයිලානි" සිදුවීම පිළිබඳව අවධානය යොමු කළයුතුය. ත්‍රස්‌තවාදය අපේ රටට එන්නේ එල්.ටී.ටී.ඊ. වේශයෙන්ම පමණක්‌ම නොවන බව සිහිපත් කරමු.

http://www.divaina.com/2015/07/24/editor.html

Pic Source

සබැඳි ලිපි -
[

අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.html
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.html
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

0 comments: