Pages

Monday, June 6, 2016

‘සිංහලේ ජාතික බලමුළුව’ මැදිහත් වී මල්වතු මහා විහාර බිමේ මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතයි!

13323822_976279465825097_2747586909163027451_o (1)මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතනු.. මහනුවර නාගරික කොමසාරිස් ලිඛිතව දන්වයි!

මහනුවර ඇහැළේපොල කුමාරිහාමි මාවතේ (මුස්ලිම් පල්ලිය පාර) සිටි ප්ලාසා ගොඩනැගිල්ලේ අනවසරයෙන් ඉදිකරමින් පැවති මුස්ලිම් පල්ලියේ කුළුණ ඉදිකිරීම නවත්වන ලෙස මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා විසින් පල්ලියේ භාරකරුවන් වෙත ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.

ශ්‍රී දළදා මාළිගයේ ගෞරවය ආරක්ෂා කිරීම සදහා ඊට ඉහළින් පිහිටන සේ ඉදිකිරීම් නොකිරීමට මහනුවර නගර සභාව විසින් අනුගමනය කළ නීතිමය සම්ප්‍රධාය බිද දමමින් අනවසරයෙන් මෙම පල්ලියේ කුළුණ ඉදිකර ඇත. ශ්‍රී දළදා මාලිගාවට වඩා උසින් පිහිටන පරිදි රන් ආලේපිත මුදුන් හිස එහි සවීකිරීමට ඊයේ රාත්‍රියේ සූදානම්ව සිටි අතර රවූෆ් හකීම් ඇමතිවරා විසින් අද දිනයේ එය විවෘත කිරීමට නියමිතව තිබුණා. මතුවූ විරෝධය හේතුවෙන් එය තාවකාලිකව අකුලා ගැනීමට පල්ලිය විසින් කටයුතු කර තිබෙනවා.

මෙලෙස බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේගේ ගෞරවයට හානි කරමින් සිදු කරන්නට ගිය අන්තවාදී ක්‍රියාවට එරෙහිව භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ ‘සිංහලේ ජාතික බලමුළුව’ අද එම පල්ලිය අසලදී විරෝධතාවක නියැළුණු අතර ඔවුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස නාගරික කොමසාරිස්වරයා විසින් තහනම් නියෝගය පණවා තිබෙනවා.

අදාල පල්ලිය ඉදිකර තිබෙන්නේද මල්වතු මහා විහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පවරා දෙනු ලැබූ පූජා භූමි ඉඩමකයි.

letter 01http://www.colombotoday.com/115421541-233/

සබැඳි ලිපි -
[
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
මුසලුවෝ, හඳ පලා අමානුෂිකව දරුවන් මරති! අද ඔවුන්ගේ, හෙට ඔබේ දරුවා!
http://denethharinna.blogspot.com/2013/10/blog-post_18.html
ම්ලේච්ඡත්වයේ නාමයෙන් මුසලුවෝ, හඳ පලා අමානුෂිකව දරුවන් මරති! අද ඔවුන්ගේ, හෙට ඔබේ දරුවා! Muslims Killing Muslims: Syrian Shia Child who Watched Parents Killed has her Heart CutoutY
http://denethharinna.blogspot.com/2013/10/muslims-killing-muslims-syrian-shia.html
යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
බෙංගාලි තලෙබාන්වරු බෞද්ධයින්ට පහර දෙති
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
මුසලු අන්තවාදයේ විශ්ව ව්‍යාප්තියේ මෙවර ගොදුර කෙන්යාව | නබිගේ මවගේ නම ප්‍රකාශ කිරීමට නොහැකිවූවන්ට මරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_2869.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

2 comments:

Anonymous said...

Pada show

Anonymous said...

මේ ඌරු කොටුව අයින් කරන්න ඕනෙ. මේක ඉදිකර තියෙන්නෙ, මල්වතු මහා විහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පවරා දෙනු ලැබූ පූජා භූමි ඉඩමකයි.