නයිජීරියාවේ මයිදුගුරි හි සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් පනස්‌දෙනෙක් මරණයට පත්වී ඇත.මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ බොකෝහාරාම් ත්‍රස්‌තවාදීන් විසිනි.
මෙම බෝම්බය පුපුරා ගියේ මස් කඩයක් තුළය.
බොකෝහාරාම් ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාර වලින් දහස් ගණනක් මරණයට පත්වී ඇත.
http://www.divaina.com/2015/06/04/forign05.html






0 comments:
Post a Comment