
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉරිදා දිනකය.
මෙම මූලස්‌ථානයට කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර පසුව අල්ශබාබ් ත්‍රස්‌තයෝ එයට කඩා වැදී ඇත.
අල්ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම සෝමාලියානු රජයට එරෙහිව වසර ගණනක සිට සටන් වදී.
http://www.divaina.com/2015/06/23/forign02.html
0 comments:
Post a Comment