Pages

Monday, November 16, 2015

බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති

bbskuranකුරානයට අපහාස කිරීමේ චෝදනා මත බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනුවිමත් සමගම එම සංවිධානය කුරානය හා සම්බන්ධ ඉගැන්වීම් පිලිබදව පුජ්‍ය පක්ෂය, නීතිවේදීන්, සිවිල් ක්‍රියාකාරකයින් දැනුවත්කිරීමේ දේශන මාලාවක් ආරම්භ කර තිබෙනවා. මේ සදහා කුරානය පිළිබද දක්ෂ විශේලේෂකයින් කිහිප දෙනකු සම්බන්ධවී ඇතිබවයි දැනගන්නට ලැබෙන්නේ.

ඉදිරියේ පැවැත්වෙන නඩුවලදී කුරානය හා සම්බන්ධ කරුණු, අධිකරණයේදී පැහැදිලි ලෙස විග්‍රහ කිරීම සදහා නීතිවේදීන්ට අවශ්‍ය දැනුම ලබාදීමත්, කුරණයෙන් සමාජයට සිදුවන අයහපත් බලපෑම පිලිබදව සිවිල් ක්‍රියාකාරීන් දැනුවත් කිරීමත් අරමුණු කරගන මෙය ආරම්බ කර ඇතිබවයි වාර්තා වන්නේ.

http://www.colombotoday.com/bbs-kuran/

0 comments: