Pages

Sunday, November 8, 2015

බුද්ධාගමට අපහාස කරන්න, අන්තවාදය වපුරන්න අරාබියෙන් කෝටි ගණන් සල්ලි ලැබෙනවා – අසාද් සාලි මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

ඉතාමත් බරපතල ලෙස ආගමික ජාතික සමගිය විනාශ කරමින් සහ ශ්‍රී ලාංකික සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය තුල අන්තවාදී අදහස් ප්‍රචලිත කරමින් අරාබි රටවල ආධාර ලබන රාජ්‍ය නොවන ඉස්ලාමීය සංවිධාන කිහිපයක් රට තුළ ක්‍රියාත්මක වන බව පසුගිය සමයේ  විවිධ පාර්ශව විසින් හෙළිදරව් කරනු ලැබුවා.  එම හෙළිදරව් කිරීම්වල සත්‍යතාවය තව තවත් තහවුරු කරමින් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා විසින් එවැනි එක් සංවිධානයක් වන තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබදව අප සමග අනාවරණය කර සිටියා.

ශ්‍රී ලංකාව තුළදී බුද්ධාගමට අපහාස කිරීමට සහ ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට අරාබි රටවලින් සහ ප්‍රබල මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණනින් තව්හීද් ජමාත් සංවිධානයට මුදල් ලැබෙන බවද අසාද් සාලි මහතා හෙළිදරව් කරනවා,  බුද්ධාගමට අපහාස කරන තරමට සහ අන්තවාදය ප්‍රවර්ධනය කරන තරමට ඔවුන්ට වැඩි වැඩියෙන් මුදල් ලැබෙන බවත්, අනවශ්‍ය ආකාරයට රට පුරා නිවාස පල්ලි බවට පරිවර්ථනය කරමින් තමන්ගේ අන්තවාදී මතවාද ප්‍රචාරය කරමින් ජාතික සමගිය විනාශ කරමින් සිටින බවත් ඔහු(අසාද් සාලි) හෙළිදරව් කරනවා. 

මීට පෙර තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රධානී අබ්දුල් රාසික්දීන් බුදුන් වහන්සේ පිළිබද කළ අපහාසාත්මක ප්‍රකාශය ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව හෙළා දකින බවද සාලි මහතා පවසනවා. මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති තව්හීද් ජමාත් සංවිධානය මගින් ලංකාවට ගෙන්වීමට යන ජයිනුල් ආබ්දීන් නමැත්තාගේ ආගමනයට ජමියතුල් උලමා සංගමය සහ මුස්ලිම් සංවිධාන ගණනාවක් මේ වන විටත් දැඩි විරෝධයක් දක්වමින් සිටින බවත් තව්හීද් සංවිධානයේ හතර දෙනෙකුට අදාල රැස්විමට සහභාගීම තහනම් කරමින් උසාවි නියෝගයක් නිකුත් කර ඇති බවත් ඔහු පවසනවා.

අසාත් සාලි මහතා තව්හීද් ජමාත් සංවිධානය ගැන කරන මේ හෙළිදරව්ව එම සංවිධානයට පමණක් නොව මේ රට තුළ දැනටමත් ක්‍රියාත්මක වන බොහෝ රාජ්‍ය නොව සංවිධානවලට අදාළවන කාරණාවකි. සෞදි අරාබිය, කටාරය, පාකිස්ථානය ඇතුළු අරාබි රටවලින් ලැබෙන අරමුදල් මත ක්‍රියාත්මක වන සංවිධාන හරහා එම රටවලින් පැමිණෙන මුලධර්මවාදී, අන්තවාදී අදහස්වලට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය ගොණු කරගැනීමට සැලසුම් සහගත කටයුතු කරන බවට මුස්ලිම් ප්‍රජාව තුළින්ම ප්‍රකාශ වෙති. මීට පෙර මුස්ලිම් සමාජයේ පැවති සාම්ප්‍රධායික ඇවතුම් පැවතුම් සහ ඇදහිලි විකෘති කිරීමටත් අරාබියේ සංස්කෘති ලක්ෂණ බලහත්කාරයෙන් අන්තගාමී ලෙස මුස්ලිම් සමාජයට කාවැද්දීමට කටයුතු කිරීම නිසා මෙතෙක් කලක් මුස්ලිම් ප්‍රජාව තුළ පැවති සහජීවනය දෙදරීමට ලක් වෙමින් තිබෙන අතර මුස්ලිම් නොවන අන්‍ය ජාතීන් සමග තිබූ සමිප සබදතාවයද දුරස් විමට මග පෑදී අති බව ඔවුන් ප්‍රකාශ කරනවා. මෙම තත්වය තවදුරටත් වර්ධනය වූවහොත් පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ආකාරයේ ඛේදවාචකයකට ලාංකීය මුස්ලිම් සමාජයත් ගමන් කරනු ඇති බවටයි මධ්‍යස්ථ මත දරණ ඉස්ලාම් සහෘදයන් පිරිසක් අප සමග ප්‍රකාශ කළේ. එබැවින් ජයිනුල් ආබ්දීන්ගේ ආගමනයට විරුද්ධ වනවා මෙන්ම ඒ හා සමානවම ඇතැම් වටි ඊටත් වඩා බරපතල ලෙස මෙරට ආගමික සමගියට මෙන්ම මෙරට සාම්ප්‍රධායික මුස්ලිම් සමාජයේ විනාශයට හේතු වෙමින් පවතින අන්තවාදී ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම් ගැන අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.

Colombo Today

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...

http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
අයි එස්‌ සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා - බුද්ධි අංශhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_30.html
"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!
http://denethharinna.blogspot.com/2015/07/blog-post_28.htmlමස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.html
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.html
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
]

0 comments: