Pages

Monday, November 30, 2015

ඩබික්‌ සඟරාව හෙළි කරන පවුල් පිටින් ISIS ගිය ගලේවෙල සයිලානිගේ කතාව

ඩබීක්‌ යනු සිරියාවේ නගරයකි. 1516 දී මෙම නගරය ඔටොමාන්වරු අතට පත්විය. මල්මුක්‌වරු පරාජය කර මේ නගරය දිනාගත් ඔටොමාන්වරු අවසන් ඉස්‌ලාමික රාජ්‍ය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඩබීක්‌ ප්‍රධාන කරගෙනයි. වර්තමානයේ අයිසිස්‌ සංවිධානය ප්‍රකාශයට පත් කරන ඉංග්‍රීසි සඟරාවේ නාමය වන්නේද ඩබීක්‌ වේ.

මීට වසරකට පමණ පෙර ප්‍රකාශයට පත්වූ ඩබීක්‌ සඟරාවේ හතරවැනි කලාපයේ ප්‍රධානම ලිපිය වූයේ ඔයෑ Faසකැd Cරමිade යන්නයි. එම සඟරාවේ මුල් පිටුවේ ඡායාරූපය වූයේ වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රය මැද පිහිටි ඊජිප්තු ශිලා ස්‌ථම්භයේ ඉස්‌ලාමික රාජ්‍යයේ කොඩිය ඔසවා ඇති ආකාරය නිරූපණය කරවන්නකි. මේ ප්‍රධාන ලිපිය මගින් අවධාරණය කෙරුණේ යුරෝපයේ සුදු ක්‍රිස්‌තියානීන්ට පහරදෙන ලෙසයි. එම සඟරාවේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයේ ප්‍රකාශක මොහොමඩ් අල් අද්නානිගේ ප්‍රකාශයක්‌ද ඇතුළත් කර තිබිණි. එහි සඳහන් වූයේ කුමක්‌ද? ''අපි නුඹලාගේ රෝම නගරය ආක්‍රමණය කරනවා. නුඹලාගේ කුරුස කඩා බිඳ දමනවා. නුඹලාගේ ස්‌ත්‍රීන් ලිංගික වහලුන් කරනවා. ඒ සඳහා අල්ලාහ් දෙවියන්ගේ අනුමැතිය ලැබෙනවා. ඇත්තටම රෝමය ආක්‍රමණයට අපිට කාලය ඉතිරි නොවුණහොත් අපේ දරුවන් හෝ මුනුපුරන් හෝ මේ කාර්යය අනිවාර්යයෙන් කරනවා. එවිට නුඹලාගේ දරුවන් අපි වහලුන් ලෙස විකුණා දමනවා. මෙය සමස්‌ත යුරෝපා ශිෂ්ටාචාරයටම එල්ල කළ තර්ජනයක්‌.

පැරිස්‌ නගරයට එල්ලවූ ප්‍රහාරය එදා මොහොමඩ් අද්නානිගේ ප්‍රකාශය යථාර්ථයක්‌ වීම නොවේද? ඩබීක්‌ සඟරාවේ අලුත්ම කලාපයේ මුල් පිටුවේ ඡායාරූපය වන්නේ කුමක්‌ද? ප්‍රංශ ප්‍රහාරයෙන් තුවාල ලැබූවෙක්‌ ගිලන් රථයකට ගෙන යන ඡායාරූපයකි. ඒ අනුව අබුබකර් බැග්ඩෑඩිගේ උමතු ත්‍රස්‌තයන් අද ප්‍රංශය පමණක්‌ නොව මුළුÊයුරෝපයම භීතියට පත් කර ඇත. මීට වසර හත අටකට පෙර යාපනයේ හමුදා භටයන් මුර සංචාරය කළ ආකාරයට අද පැරිස්‌ නුවර සන්නද්ධ හමුදා භටයෝ මුර සංචාරයේ නිරත වෙයි. මුස්‌ලිම් අන්තවාදයේ භීෂණය යුරෝපය වෙලා ගෙන ඇත. අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය යුරෝපයේ මුස්‌ලිම්වරුන්ට ප්‍රකාශ කර තිබුණේ සෑම මුස්‌ලිම් ආගමිකයෙක්‌ම නිවසින් එළියට පැමිණ මිථ්‍යාදෘෂ්ටියකයන් මරා දැමිය යුතු බවත් රෝම නගරයේ ඉස්‌ලාමික රාජ්‍යයේ කොඩිය ඔසවන තෙක්‌ මේ සටන නතර කළ යුතු නැති බවත්ය.

ඩබීක්‌ සඟරාවේ අලුත්ම කලාපයේ ප්‍රංශ ප්‍රහාරය ගැන පමණක්‌ නොව ලංකාවෙන් සිරියාවට ගොස්‌ අයිසිස්‌ සංවිධානය හා එක්‌ව සටන් වැද මියගිය ගලේවලින් බිහිවූ මොහොමඩ් මුෂින් ෂර්හාස්‌ නිලාම් ගැනද සඳහන් වෙයි. Amongst the Belierers are Men මැයෙන් මුල්ම ලිපියේ සඳහන් වන්නේ මුෂින් සමග ඔහුගේ මව, පියා, බිරිඳ දරුවන් හය දෙනා සමග තවත් 16 දෙනෙක්‌ද මෙම සංවිධානයට එක්‌වීමට සිරියාවට පැමිණ ඇති බවයි. ඒ අනුව මේ මුස්‌ලිම් අන්තවාදී යක්‌ෂයා පිළිබඳව ලංකාවේ බුද්ධි අංශ වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව මේ හෙළිදරව්ව හරහා වඩාත් අවධාරණය කෙරෙන බව අමුතුවෙන් කිවයුතු නැත. 

අයිසිස්‌ සංවිධානය මොහොමඩ් මුෂින්ට ලබාදී ඇති නාමය වන්නේ අබුෂුරාහ් සිලානි වේ. සිලානි යනු මොහු ලංකාවෙන් පැමිණි බව හඟවන නාමයකි. මන්ද අරාබි භාෂාවෙන් ලංකාව හඳුන්වන්නේ සිලාන් ලෙසය. ගලේවෙල සටන්කාමියාගේ ආගමික භක්‌තිය සංවිධානය කෙරෙහි තිබූ කැපවීම මෙන්ම සහභාගිවූ මෙහෙයුම් පිළිබඳවද විශේෂ විස්‌තරයක්‌ ඩබීක්‌ සඟරාවට ඇතුළත් කර ඇත. මොහු මරණයට පත්වී ඇත්තේ සිරියාවේ රඛා නුවරදීය.

මොහු මරණයට පත්වී ඇත්තේ ගුවන් ප්‍රහාරයකට ගොදුරුවීමෙනි. අයිසිස්‌වරුන්ට එරෙහිව එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයක්‌ පිළිබඳව සොයා බැලීමට පිටතට ගිය අවස්‌ථාවකදී නැවත වතාවක්‌ එල්ලවුණු ගුවන් ප්‍රහාරයකට මේ ගලේවෙල මුස්‌ලිම් ජාතිකයා බිලිවී ඇත. ගලේවෙල කරාටේ ගුරුවරයා අවසානයේ ආචාර්ය උපාධියක්‌ ඇති අබුබකර් බැග්ඩෑඩිගේ ගෝලයකු ලෙස ඉස්‌ලාමික රාජ්‍ය වෙනුවෙන් සටන් වැදී අවසන් ගමන් ගියේය. මොහු සමග ගිය අනෙක්‌ කණ්‌ඩායමේ කීප දෙනෙක්‌ තවම ජීවත්ව සිටීද? මොවුන් අතර ජිහාඩ් ජෝන් වැනි බෙලිකපන ත්‍රස්‌තයින්ද බිහිව ඇත්ද? මොවුන් ලංකාවේ සිටින තම ඥතීන්ට හිතවතුන්ට එවන පණිවුඩය කුමක්‌ද? ලංකාවේද ඉස්‌ලාමික රාජ්‍ය වෙනුවෙන් සටන් වදින්නැයි ගලේවෙල වෙසෙන මුස්‌ලිම් ජාතිකයන්ට පණිවුඩ ලැබී ඇත්ද? මේ ගැන විමසිලිමත් විය යුතුය.

අසල්වැසි මාලදිවයිනේ වැසියන් සියයකට අධික ප්‍රමාණයක්‌ ඉස්‌ලාමික රාජ්‍ය වෙනුවෙන් සටන් වැදීමට සිරියාවට ගොස්‌ ඇති බව ඉන්දීය මාධ්‍යවේදී ප්‍රවීන් ස්‌වාමි පවසයි. ලංකාවෙන් සිරියාවට ගොස්‌ ඇති ප්‍රමාණය දහසයක්‌ පමණද? මීට වඩා පිරිසක්‌ ත්‍රස්‌තයින් සමග එක්‌ව සටන් වදින්නේද? දෙමටගොඩින්ද අයිසීස්‌ සංවිධානයට එක්‌වූ පුද්ගලයන් සිටින බව දෙමළ මාධ්‍ය ඔස්‌සේ වාර්තාවී තිබිණි. වසර ගණනාවක සිට ලාංකික මුස්‌ලිම් සමාජය වහාබ්වාදයට ගොදුරුවීමේ ප්‍රවණතාවක්‌ පවතී. මේ අන්තවාදය නිසාම මීට වසර කිහිපයකට පෙර බේරුවලදී මුස්‌ලිම් දෙපිරිසක්‌ අතර ගැටුමක්‌ ඇතිවිය. වහාබ් අන්තවාදයේ යක්‌ෂ ස්‌වරූපය වඩා හොඳින් ලෝකයට වැටහුණේ අයි. එස්‌. අයි. සංවිධානයේ ක්‍රියාකාරිත්වය තුළිනි.

මෙරට වහාබ්වාදය ප්‍රකට කිරීමට වෙහෙසෙන තව්හිඩ් ජමාත් සංවිධානය මීට සති කිහිපයකට පෙර සුගතදාස ක්‍රීඩා සංකීර්ණය තුළ විශේෂ සමුළුවක්‌ පවත්වන ලදී. මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබී තිබුණේ තමිල්නාඩු තව්හීඩ් ජමාත් සංවිධානයේ නායක මව්ලවී ජයිනූල් ආබ්දීන් නමැත්තාටය. නමුත් මොහුගේ පැමිණීම පිළිබඳව සම්ප්‍රදායික මුස්‌ලිම් විද්වතුන්ද විරෝධය පළ කළ නිසා මොහුට වීසා ලැබුණේ නැත. එහෙත් ඔහු මේ සමුළුව ඉන්දියාවේ සිට ඇමතූ බව සඳහන් වේ. ඒ අනුව කොළඹ සිට ක්‍රියාත්මක වන තව්හීඩ් ජමාත් වැනි සංවිධානවල ක්‍රියාකාරිත්වය ගැනත් ලංකාවේ සිට සිරියාවට සංක්‍රමණය වූ අයිසිස්‌ සාමාජිකයන් ගැනත් මෙරට බුද්ධි අංශ විශේෂ අවධානයකින් යුතුව පරීක්‍ෂණ කළ යුතුය. මොවුන් අපගේ ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයකි. අයිසිස්‌ සංවිධානය නිසා සමස්‌ත ලෝකය යුද්ධයකට මුහුණදී සිටී. පැරිස්‌ ප්‍රහාරයෙන් පසුව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේද තම රට යුද්ධයකට මැදිව සිටින බවයි.

චතුර පමුණුව
http://www.divaina.com/2015/11/29/feature07.html

සබැඳි ලිපි -
[

ලාංකික මුසලු අන්තවාදීන් 7ක් ISIS සමඟ එක්‌වෙලාhttp://denethharinna.blogspot.com/2015/10/7-isis.html"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!http://denethharinna.blogspot.com/2015/07/blog-post_28.htmlමස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

0 comments: