Pages

Saturday, May 11, 2013

අන්තවාදීන් වැනසූ බංග්ලාදේශ විහාරස්ථාන ලංකාවෙන් හදයි

බංග්ලාදේහයේ ඉස්ලාම් අන්තවාදීන් වනසා දමන ලද බංග්ලාදේශයේ බෞද්ධ විහාරස්ථාන යළි ඉදිකිරීම සඳහා ආධෘර කිරීමට ශ‍්‍රී ලංකාව සූදානම් වෙයි. ඒ සඳහා බුද්ධ ප‍්‍රතිමා ලබාදීම සඳහා බංග්ලාදේහයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් සරත් වේරගොඩ මහතා සමඟද සාකච්ඡ කළ බව  බව අග‍්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතා පැවසීය.

මල්වතු මහා විහාරය මගින්ද එම විහාරස්ථාන නැවත ඉදිකිරීම සඳහා ආධාර ලබාදී ඇති අතර එරට වෙසෙන බෞද්ධ භික්ෂුන් වහන්සේලාද අන්තවාදීන්ගේ තර්ජනයට ලක්වූ බවත් උන්වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන්ද සුදුසු පියවර නොපමාව ගන්නා බවත් අග‍්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතා කියා සිටී.

May 11, 2013 at 8:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94150/

1 comments:

Anonymous said...

Ape un adara ekathu karala matiya gahai.