Pages

Thursday, May 16, 2013

‘පළාත් සභා අහෝසි කරනු’ - JHU

පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කෙරෙන් අතර, එම යෝජනාව ලබන සතිය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද ජාතික හෙළ උරුමය තීන්දු කර ඇත.

‘පළාත් සභා අහෝසි කරනු’ – හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්
May 16, 2013 at 4:08 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94361/

0 comments: