Pages

Monday, May 13, 2013

ඉඩම් පොලිස් බලතල නැති උතුරේ ඡන්දයකට අපි නෑ - TNA

ආණ්ඩුව කෙටුම්පත් කර ඇති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කර මධ්‍යම ආණ්ඩුවට පවරා ගතහොත් උතුරු පළාත් සභා ඡන්දය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය පවසයි.

එසේම අන්තර්ජාතික ප‍්‍රජාව සමග එක්ව මේ සංශෝධනයට දැඩි විරෝධය දැක්වීමටද එම සන්ධානය තීරණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් මෙරට ජාතික ප‍්‍රශ්නය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින රටවල් දැනුම්වත් කිරීමටද  සැලැසුම් කර ඇති බව සඳහන්ය.

May 12, 2013 at 8:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94190/

0 comments: