Pages

Thursday, May 23, 2013

සේරුවිල හා සෝමාවතිය පුදබිම යා කෙරෙන මාර්ගය විවෘත කිරීම හෙට

ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන සේරුවිල චෛත්‍යයත්, දකුණු දළදා වහන්සේ තැන්පත් කර තිබෙන සෝමාවතිය චෛත්‍යයත් යා ඉදිකරන ලද නව මාර්ගය එළැඹෙන වෙසක්‌ පුන් පොහෝ දින විවෘත කිරීමට නියමිතය.

සේරුවිල පුදබිමත් සෝමාවතිය පුදබිමත් අතර කිලෝමීටර් දෙසීයක්‌ පමණ වූ දුර ප්‍රමාණය කෙටි කරමින් මෙම නව මාර්ගය නිසා කිලෝ මීටර් 54 කින් පූජා භූමි දෙක යා කෙරෙනු ඇත. මාවිල්ආරු කන්දකාඩු ප්‍රදේශ හරහා මහවැලි ගං මිටියාවත ඔස්‌සේ වැටී ඇත. මෙම මාර්ගය රමණීය පරිසරයකින් පිහිටි ප්‍රදේශයකි.

සේරුවිල - සුගත් විඡේකුමාර
http://www.divaina.com/2013/05/23/news.html

0 comments: