Pages

Wednesday, April 30, 2014

වටරැක විජිත - සභාපති, මුස්ලිම් සමගි පෙරමුණ, ඒ.එච්.එම්. අෂ්රොෆ් වරාය ඇමැතිගේ සම්බන්ධීකරණ නිලධාරි

වටරැක විජිත හිමි මේ දිනවල රටේ දැඩි ආන්දෝලනයට තුඩුදී සිටින භික්ෂුවකි. විජිත හාමුදුරුවන් ගැන රට්ටු කතා කරන්නට පටන් ගත්තේ බොදු බලසේනා සංවිධානය උන්වහන්සේ පසුපස පැන්නීමට පටන් ගැනීමත් සමගය. ඒ සිද්ධීන්වල උච්චතම අවස්ථාව වන්නේ ගිය සතියේ බොදුබල සේනාව වටරැක විජිත හිමියන් සොයමින් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයට ඇතුළු වීමය. ඒ රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ රැකවරණය මැද විජිත හිමියන් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මතය. බොදු බලසේනාව සොයන...

කුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේ

හෙරොයින් ජාවාරම අද රට විනාශ කරන පිළිලක්‌ බව පත්ව ඇති බවත් මෙම ජාවාරම නිසා රටේ සාරධර්ම ගිලිහී යන තත්ත්වයකට පත්ව ඇති බවත් එබැවින් හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්‌තානු ජාතික කාන්තාවන් දෙදෙනාට අධිකරණයෙන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසටත් ඉල්ලා සිටින්නේ යෑයි මීගමුව මහාධිකරණයේ රජයේ අධිනීතිඥ ෂෙහාන්ද සිල්වා මහතා බස්‌නාහිර පළාත්බඳ මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්.ඒ. ගµQර් මහතා වෙතින් විවෘත අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය. රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා...

Tuesday, April 29, 2014

ෂියා මුස්‌ලිම් රැලියට බෝම්බ ප්‍රහාරයක්‌. 33 දෙනෙක්‌ මරුට

ඉරාකයේ ෂියා මුස්‌ලිම්වරුන්ගේ රැලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 33 දෙනකු මරණයට පත් වී තිබේ. අල්කයිඩාවට සම්බන්ධ සංවිධානයක්‌ මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත. ඉකුත් වසරේ ඉරාකය පුරා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස 8868 කි. http://www.divaina.com/2014/04/28/forign03.ht...

මත්පැන් දුම්වැටි භාවිතය පිළිකා ඉහළ යැමට හේතුවක්‌ - සෞඛ්‍ය ඇමැති

පසුගියදා (24) සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් දුම්වැටි සහ මත් වතුර භාවිතය පිළිබඳව සිසු දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්‌ කොළඹ රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධව පාසල් දරුවන් මතට සහ දුමට ඇබ්බැහිවීම වළක්‌වා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. මේ යටතේ මත් වතුර භාවිතය හා දුම්වැටි භාවිතය තුළින් ඇතිවිය හැකි ශාරීරික, සමාජයීය සහ ආර්ථික පරිහානිය පිළිබඳව ඇඩික්‌ ආයතනයත්,...

කහ සිවුරට සේම ලෝගුවටත් නීතිය සමාන විය යුතුයි - චම්පික

කහ සිවුරට සේම සුදු ලෝගුවටත් නීතිය එක ලෙස ක්‍රියාත්මක විය යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (28 වැනිදා) අවධාරණය කළේය. ආගමික සංහිඳියාව ඇති කිරීමට රටේ එක නීතියක්‌ ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය. රායප්පු ජෝසප් හිමිපාණන් සිදු කරන නීති විරෝධී ක්‍රියාවන්ට නීතිය ක්‍රියාත්මක වීමක්‌ හෝ ප්‍රශ්න කිරීමක්‌ නොමැති බවත් කී පාඨලී චම්පික රණවක මහතා ඔහුට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් කීවේය. ආගමික ගැටුම්...

පොළොන්නරුව දෙමළ මහා සෑයේ කැණීම් අද ඇරඹෙයි

පොළොන්නරුව දෙමළ මහා සෑයේ කැණීම් කටයුතු අද (29 දා) ආරම්භ කෙරෙන බව මධ්‍යම සංස්‌කෘතික අරමුදල සඳහන් කරයි. සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාගේ උපදෙස්‌ පරිදි මෙය සිදුකෙරෙන අතර එහි සංරක්‍ෂණ කටයුතු පොළොන්නරුවේ මෙවර පැවැත්වෙන රාජ්‍ය වෙසක්‌ උත්සවයට සමගාමීව සිදුකෙරෙනු ඇත. මෙහිs සංරක්‍ෂණ කටයුතු ලබන මස 15 වන දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බවද මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ප්‍රකාශකයෙක්‌ පැවසීය. http://www.divaina.com/2014/04/29/news14.html Pic...

රෝස තිරිවානා නිධිය ජාතියට සම්පතකි

ක්‍රිස්‌තු පූර්ව 02 වැනි සියවසේදී අනුරාධපුර මුල් යුගයේ රජකම් කළ දේවානම්පියතිස්‌ස මහ රජතුමා විසින් පිහිටුවන ලද බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ තිබූ බවත්, එය 08 වැනි සියවසේ 04 වැනි දප්පුල රජ සමය දක්‌වා විවිධ රජවරුන්ගේ අනුග්‍රහයෙන් පෝෂණය වී ඇත. හෙළ රජ දවසින් පසු වසර සිය දහස්‌ ගණනක්‌ දැව ජාවාරම්කරුවන්ගේ සහ නිධන් හොරුන්ගේ දඩයක්‌කරුවන්ගේ පාරාදීසයක්‌ව තිබූ මෙම ඓතිහාසික, පාරිසරික, භූගෝලීය හා ජාතික වශයෙන් වැදගත්කමක්‌ තිබූ නා මූකලාන ජාතික සම්පතක්‌ බවට පත් කරලීමේ ගෞරවය...

රට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

පුද්ගලයකුට තම ජීවිතය තරම් වටිනා අන් දෙයක්‌ නැත. දුලබ වාසනාවක්‌ ලෙස ලබන මනුෂ්‍යාත්මභාවය තම සුඛ විහරණයට යොදා නොගෙන සමස්‌ත ජීවිත කාලයම උතුම් සිංහල ජාතිය, නිර්මල බුදු සමය හා ශාසනය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කරන්නා, ඒ අනුවම ක්‍රියාත්මක වන්නා, ඒ උදෙසා අනන්ත වූ දුක්‌ පීඩා, තර්ජන ගර්ජන උපේක්‍ෂාවෙන් විඳ දරා ගන්නා යමෙකු වේද හෙතෙම අසහාය බෝසත් ප්‍රතිපදාවෙන් යුක්‌ත වන්නේය. එවැනි කෙනෙකු අවශේෂ ලෝකයාගේ බුහුමනටද ගෞරව ප්‍රණාමයටද යෝග්‍ය වන්නේය. සිංහල රාජ වංශයට පසුව...

Monday, April 28, 2014

SLT - 100 mb/s අධිවේගී FTTH බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දෙයි

දේශයේ ජාතික තොරතුරු සංනිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් පදනම වර්ධනය කරමින් හා ප්‍රධාන වෙළෙඳපොළ ආවරණය කරමින් දිවයින තුළ ප්‍රථම FTTH බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, දිවයිනේ ප්‍රධාන සන්නිවේදන යටිතල පහසුකම් ජාල ක්‍රියාකරු වශයෙන්, FTTH තාක්‍ෂණය ඔස්‌සේ ඉතා අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා හඳුන්වාදුන් විට මහල් රාශියකින් සමන්විත ගොඩනැඟිලි ඇතුළු නිවාස, ව්‍යාපාර, රාජ්‍ය...

අපිත් වවමු - වල්ලපට්‌ටා

වල්ලපට්‌ටා වසරේ ජනප්‍රියම ශාකය බවට පත්ව තිබේ. ඒ මෙම ශාකය කපා රට පැටවීම නිසාය. නොහොත් මෙම ශාකය මධ්‍යයේ අරටුවක්‌ ලෙස නිපදවෙන ගණ රෙසිනයක්‌ (අගාවුඩ්) සඳහා ලෝක වෙළෙඳ පොළේ පවතින අධික ඉල්ලුම හේතුකොට ගෙන වර්තමානයේ වල්ලාපට්‌ටා ජාවාරමක්‌ බවට පත්වීම නිසාය. කිඹුල් හූනන් මෙන් නොව, සැබෑවටම වල්ලපට්‌ටා සඳහා වෙළෙඳ පොළක්‌ තිබේ. එහෙත් එය තනිකරම ලංකාවේදී "කළුකඩ" ජාවාරමකි. නොහොත් හොර බිස්‌නස්‌ එකකි. එනිසාම ගන්නෝද, දෙන්නෝද අප්‍රකටය. එනමුත් ඇති තරම් රහසේ වල්ලපට්‌ටා ගස්‌...

Sunday, April 27, 2014

විල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශය

මුස්‌ලිම් ජනපදිකයන් පිරිසක්‌ විසින් විල්පත්තු (උතුරු) අභය භූමියට අයත් ඉඩම් අල්ලාගෙන පදිංචි වීම අද දුරදිග ගිය ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. නියපොත්තෙන් කඩා දමන්නට තිබූ මෙම ප්‍රශ්නය පොරොවෙන් කපා දමන තැනට ගෙන ආවේ ආණ්‌ඩුවේම වරදිනි. ආරම්භයේදීම ජනමාධ්‍ය මගින් පෙන්වා දුන් මෙම බලහත්කාරයෙන් අභය භූමියක ඉඩම් අල්ලා ගැනීම ගැන රජය කිසිදු තැකීමක්‌ කළේ නැත. විල්පත්තුවේ ඉඩම් අල්ලාගෙන ජනපදයක්‌ ගොඩනඟාගෙන ඇති බවට පරිසරවේදීන්, ජනමාධ්‍ය වාර්තාකරද්දී වනජීවී දෙපාර්තමේන්තුව...

අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ. මීට අවුරුදු පහළවකට විස්‌සකට පෙර අපි එහි යද්දීත් ආරුගම් බොක්‌කේ "උල්ල" නම් වූ සුවිශේෂී වෙරළ කලාපයේ සංචාරක හෝටල් පැවතියේ ඉතා සීමිත ගණනකි. ඒවාත් හෝටල් නොව, කුඩා නිවාස ප්‍රමාණයේ නවාතැන් හෝ ලැගුම් හල් බව...

විල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!

අපි අපූරු ගමනක්‌ ගියෙමු. ගමනට නිමිත්ත වී තිබුණේ මේ දිනවල රට උණුසුම් කර ඇති විල්පත්තු උතුරු අභයභූමියේ ඉදිකරගෙන යන පැල්පත් නිවාස ගැන සොයා බැලීමය. ගමන සංවිධානය කර තිබුණේ රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමා ඇතුළු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයයි. පසුගිය 22 වැනිදා උදේ 8.00 ට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් ගමන ආරම්භ විය. දහවල් වන විට පුත්තලම එළුවන්කුලමට ළඟා විය. එතැනින් එහාට ගමන් කිරීමට කලා ඔය තරණය කළ යුතුව තිබිණි. එහෙත් කලාඔය මැදින් දමා ඇති සපත්තු...