Pages

Wednesday, April 9, 2014

මුසලුවන් සිහල කතුන් වඳ බවට පත් කිරීමට කටයුතු කරනවා. සිහල ජාතිය සුළු ජාතිය වෙනවාට සැක නැහැ! - ඥනසාර හිමි

මීට වසර ගණනාවකට ඉහතදී බලයේ සිටි විවිධ රජයන් මගින් හඳුන්වා දුන් පුංචි පවුල රත්තරන් සංකල්පය මගින් විශේෂයෙන් අපේ සිංහල කාන්තාවන් උපත් පාලනයට පෙළඹුණා. එම ක්‍රමය තවත් ඉදිරියට ගෙන යමින් මුස්‌ලිම් ජාතිකයන් විවිධ ක්‍රම තුළින් සිංහල කාන්තාවන් වඳ බවට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ හේතුවෙන් ඉදිරියේදී සිංහල මහ ජාතිය සුළු ජාතියක්‌ වෙනවාට සැකයක්‌ නැති බව බොදු බල සේනා සංවිධානයේ ලේඛකාධිකාරී ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ 22 දා පැවසූහ.

කටුගස්‌තොට ත්‍රි සිංහල සීමාරාමවිහාරය බෝධිමළුවේදී උන්වහන්සේ එසේ පැවසූහ. දම්පල් දැක්‌ම ඉදිරියට ගෙන යැම යන තේමාව යටතේ රැස්‌වීම පැවැත්වූ අතර ඊට විශාල ජනතාවක්‌ සහභාගි වූහ.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද පැවසූහ. අද වනවිට කොළඹ මහනුවර මාතලේ වැනි නගරවල බහුතරය හිමිකරුවන් වී සිටින්නේ මුස්‌ලිම් ව්‍යාපාරිකයන් පමණක්‌ නොවෙයි අද වන විට බහුතර ගම්මානද මුස්‌ලිම් ජාතිකයන් සිංහල ජනතාවගේ ඉඩම් හා නිවාස විශාල ලෙස මුදල් වැයකර ලබාගෙන පදිංචි වී සිටිනවා. අපේ මෝඩ සිංහල ජනතාව මුස්‌ලිම් ජාතිකයන්ට තම ඉඩම් විකුණා දුර ඈත ප්‍රදේශවල පදිංචියට යනවා.

එම පිරිස්‌ එසේ කළත් එදා මෙන් අදත් සිංහල ජනතාව මුස්‌ලිම් ජනතාව සමග අෙන්‍යාන්‍ය සහ යෝගයෙන් කටයුතු කරමින් සාමකාමීව ජීවත් වෙනවා.

එසේ වුවත් වත්මන් රජයේ අධිකරණ ඇමැති වශයෙන් කටයුතු කරන මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක රවුෆ් හකීම් මහතා මුස්‌ලිම් පල්ලිවලට ප්‍රහාර එල්ල කරන බවත් මුස්‌ලිම් ජනතාවට වද හිංසා කරන බවත් පවසනවා. එපමණක්‌ නොවෙයි. නැගෙනහිර පළාතේ ඇති ඓතිහාසික සිද්ධස්‌ථාන ඩෝසර් කරමින් තිබෙනවා. මෙසේ සිද්ධස්‌ථාන විනාශ කිරීම ලංකා තිබුණු බෞද්ධ සිද්ධස්‌ථාන 11000 කින් මේ වන විට ඉතිරිවී ඇත්තේ 9800 ක්‌ බව පැවැසූ ලේඛකාධිකාරී හිමියෝ මේ ඉදිරිපත් කළ කරුණු ගැන සිංහල ජනතාව සැලකිලිමත් වී ක්‍රියා කරන්නේ පවතින අභියෝග ජයගත හැකි බව පැවැසුහ.

පිළිගැනීමේ කතාව කළ ත්‍රී සිංහල සීමාරාම විහාරාධිපති හිමි ගැමුණුපුර රතනජෝති හිමියෝ බොදු බලසේනා සංවිධානය මගින් සිංහල බෞද්ධ ජනතාව තුළ ප්‍රබෝධයක්‌ ඇති කරමින් සිටිනවා. ඒ ගැන අප දායක සභාව සතුටට පත්වන බව පැවැසූහ.

ත්‍රිසිංහල සීමාරාම විහාරස්‌ථ දායක සභාවේ සභාපති එස්‌. ඩබ්. එම්. සිරිනායක මහතා ස්‌තුති කතාව කළේය.

කටුගස්‌තොට - එස්‌. එදිරිසිංහ
http://www.divaina.com/2014/04/09/provin04.html

සබැඳි ලිපි -
[

වඳ ‘ටොෆියක්’ මහනුවරhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4787.htmlජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලා - දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
http://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අල තොග අස්සේ වඳ එන්නත් කුප්පි 30,000ක්! ආනයනයට සම්බන්ඳ මුසළුවා අතුරුදන්?
http://denethharinna.blogspot.com/2013/04/blog-post_30.html
]

0 comments: