සෞදියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව ඇයව රෝහල්ගත කොට ශල්‍යකර්මයක් කොට ඇගේ සිරුරේ තිබූ ඉදිකටු තුනක් ඉවත් කළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ගෘහ සේවිකාව සේවය කළ නිවසේ ස්වාමි දියණිය සහ දියණියන් ඇතුළු පවුලේ අයගෙන් සෞදි පොලීසිය ප‍්‍රශ්න කරගෙන යන බවද වාර්තා වෙයි.
http://lankacnews.com/sinhala/news/113682/
Pic Source
0 comments:
Post a Comment