මෙය තාලිබාන් ත්‍රස්‌තයන්ගේ ක්‍රියාවක් යෑයි සැක කෙරේ. තුවාල ලැබූවන් රාවල්පිණ්‌ඩි රෝහලට ඇතුළත් කර තිබේ. මෙය කිලෝ දහයක බෝම්බයක් යෑයි ආරක්‌ෂක නිලධාරීහු පවසති.
http://www.divaina.com/2014/04/11/forign04.html
Pic Source
ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!
0 comments:
Post a Comment