අන්තවාදී වහාබ් සලාෆි මතවාද පැතිරවීමේ රාජ්‍ය නොවන සංවිධාන සහ තවත් සංවිධාන පහළොවක් (15) ක් මෙරට ක්‍රියාත්මක බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 වැනිදා) සඳහන් කළහ.
මෙම සංවිධාන රට පුරා ක්‍රියාත්මක බවත් උන්වහන්සේ කියා සිටියහ.
මෙම මතවාදය පතුරුවන රාජ්‍ය නොවන සංවිධාන වන්නේ ෂෂRධ ෂRධ අල්ජිබාබ්, මුස්ලිමාත්, මුස්ලිම් ඒඩ්, උAඵශ නීඩා, හීරා ඵFCD සෙරන්ඩිබ් වන බවත් පැවසූ උන්වහන්සේ ශ්‍රී ලංකා තවුහිදී ජමාද්...