Pages

Monday, May 23, 2016

විපතේදී පවා මතුවන මුසලු ජතිවාදය - 3 - ගංවතුරෙදි මරික්කාර් බේරගන්නේ මුස්ලිම් අය විතරයි.. – ගං වතුරට හසු වූ ජනයා කියති


පසුගිය දින කිහිපයේ පැවති අපදා තත්වය හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙනුවෙන් රටේ බහුතර ජනතාව සහෝදරත්වයේ දෑත දිගුකලේ කිසිදු ජාති බේදයක් නැතිවයි. නමුත් තවුහිදී ජමාත් සංවිධානය ඇතුළුව මුස්ලිම් මැති ඇමතිවරු ජාතිවාදී මානසිකත්වයෙන් යුතුව සිංහල ජනතාව බලා සිටිද්දී මුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් උදව් උපකාර කිරීමේ ව්‍යාපාරයක් ගෙනගියේ තමන්ගේ ජතිවාදිත්වය ප්‍රදර්ශනය කරමින්.

එවැනි අවස්ථා කිහිපයක් colombotoday.com රට හමුවේ තැබූ අතර එම හෙළිකිරීම් හේතුවෙන් අප ආයතනයට ජාතිවාදී ලේබලයක් ඇලවීමේ ව්‍යාපාරයක්ද සමහර පිරිස් ගෙනයනු දක්නට ලැබුණා.

“මගේ හිතෙත් මරික්කාර්” යන තේමාවෙන් බොහෝ සිංහල ජනතාව පසුගිය මැතිවරණයේදී කිසිදු ජාතිවාදී ආකල්පයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා වෙනුවෙන් තම මනාපය බාවිතා කළා. නමුත් ස්වභාවික උවදුරකදී තමන්ගේ පහත් ජාතිවාදී ආකල්ප ප්‍රදර්ශනය කරමින් මුස්ලිම් ජනතාව පමණක් ගලවාගත් ආකාරය කොළොන්නාව ප්‍රදේශයේ ආපදාවට පත් පුද්ගලයින් විස්තර කලා.

http://www.colombotoday.com/54454565454-2/

කැළනි ගඟ පිටා ගලා ඇති වූ ගංවතුර තත්වයේදී ආපදාවට පත් ජනතාවට උදවු කිරීමට පැමිණි එජාප මන්ත‍්‍රී මරික්කාර් මහතා මුස්ලිම් ජනතාවට පමණක් මූලිකත්වය දුන් බව කොලොන්නාවේ වැසියෝ කියති.

ගං වතුර ආපදාවට ලක් වූ කොලොන්නාවේ පුද්ගලයෙක් මන්ත‍්‍රිවරයාට ප‍්‍රසිද්ධියේ චෝදනා එල්ල කරන අයුරු සඳහන් වීඩියෝව සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.

http://lankacnews.com/sinhala/news/143751/

සබැඳි ලිපි -[මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර කොළඹ සහ ගම්පහ මුස්ලිම් පල්ලිවලට යවයි!http://denethharinna.blogspot.com/2016/05/blog-post_32.htmlමනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයිhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_22.htmlලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]

0 comments: