Pages

Thursday, May 12, 2016

රට තුළ එල්.ටී.ටී.ඊ. යට වඩා දරුණු අයුරින් ඉස්‌ලාම් ත්‍රස්‌තවාදය පැතිරෙනවා. මෙම අනතුරට මුහුණදීමට තරුණයන් එක්‌විය යුතුයි - ඥනසාර හිමි

පැවැති එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට වඩා දරුණු අයුරින් රට තුළ ඉස්‌ලාම් ත්‍රස්‌තවාදය පැතිර යමින් ඇති බවත් ඒ පිළිබඳ වගකිවයුත්තන් කිසිවකු අවධානය යොමු නොකරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සඳහන් කළහ.

මෙම අනතුරට මුහුණදීම සඳහා හෙම්බත් වන වැඩිහිටියන් නොව තරුණයන්ට එක්‌වන ලෙසත් උන්වහන්සේ ඉල්ලීමක්‌ කළහ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

දේශපාලන ධාරාව තුළ සිටින කටගාතරයෝ ටිකක්‌ ආපසු උඩුබිරීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන් දිගට හරහට බොදුබල සේනා සංවිධානයේ අපට පහර දෙනවා. හරි හැටි කරුණු හැදැරීම තොරව අපේ අරමුණුවලට පරමාර්ථවලට ඔවුන් පහර දෙනවා.

වැටෙන රට ගොඩ ගන්න විමල් වීරවංශ මහත්තයා දරන වෑයමට අප සුබ පතනවා. නමුත් ඔහුට, මහින්දානන්ද අලුත්ගමගේ, මනූෂ නානායක්‌කාර, ඩිලාන් පෙරේරා, රාජිත, මංගල, දේශපාලන විචාරකයන් ලෙස පෙනී සිටින ගෙවිඳු කුමාරතුංග, දයාන් ජයතිලක යන අය අපට කරන පහරදීම් ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ඔවුන්ට අභියෝග කරනවා.


පාළු ගෙයි වළං බිඳිනවා වගේ අපි නැති තැන ඇවිත් අපට පහර දෙනවා. අප සංවිධානය කුමන්ත්‍රණයක්‌ කරනවා කියනවා. අපේ සද්දය ගැන කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බොරු කියන එක නෙමෙයි. පුළුවන් නම් අපිත් සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවට එන්නැයි අභියෝග කරනවා.


බොදුබල සේනා සංවිධානය ගොඩනඟන්න අපි කිසිදු දේශපාලනඥයකුගේ උදව් ගත්තේ නැහැ. කිසිම රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් ගත්තේ නැහැ. අප සතු සමාජ ප්‍රාග්ධනයයි අපිව ගෙනාවේ.

අද මේ මොහොතේදී අප රට තුළ දැඩි ලෙස මුස්‌ලිම් ත්‍රස්‌තවාදය වැපිරෙනවා. අපට දේශපාලන අරමුණක්‌ නැහැ. නමුත් අපි රට වෙනුවෙන් ක්‍රියා කරනවා. පසුගිය අවුරුදු තුන හතර ඇතුළත මේ රටේ සිංහල තරුණ තරුණියන් මුස්‌ලිම් කරල තියෙනවා. උලමා සභාව තුළින් ගොඩනැගූ තබිලිත් නිකායේ කාර්යභාරය දිනකට අක්‌කර 10 බැගින් නගර බද ඉඩම් මිලට ගැනීමයි.

තත්ත්වය කෙසේ වුණත් මහජන නියෝජිතයන් ඒ ගැන කතා කරන්නේ නැහැ. අරාබියෙන් සුල්තාන්වරුන් දස දොළොස්‌ දෙනෙක්‌ ලංකාවට පැමිණෙනවා. මේ අය මොකටද මොන අරමුණකට ද එන්නේ කියලා රජය දන්නේ නැහැ. මෙම පැමිණීම ආක්‍රමණයක්‌ නොවේද?


මුස්‌ලිම් සංවිධානවලට එන මුදල් විගණනය කරන්න රජයට අවශ්‍යතාවක්‌ නැහැ. සිංහල නායකයෝ ඇනකොටා ගන්නවා. අපගේ උපන් නූපන් දරු පරම්පරාව වෙනුවෙන් මේ ඇනකොටා ගැනිල්ල නතර කරපල්ලා යෑයි අපි කියනවා. ජාතියේ විනාශයට මුල මේ ඇනකොටා ගැනීමයි.


සිංහලයාට සිදුවන අසාධාරණකම් ගැන අප කතා කරද්දී ඒ ගැන ඔක්‌කොම තොලකට වෙලාගෙන බලා ඉන්නවා. අනෙක්‌ පැත්තෙන් මුස්‌ලිම් ත්‍රස්‌තවාදය පැතිරෙද්දි මේ අය කිසි කතාවක්‌ නැහැ.


පසුගිය දස අවුරුද්ද තුළ අපගේ කාන්තාවන් අටලක්‍ෂ අනූදහසක්‌ වඳභාවයට පත්කර තිබෙනවා. මේ ගැන කතා කිරීම කුමන්ත්‍රණද? ඇත්තටම අපට මේක තේරෙන්නෙ නැහැ. ඌරු හමට තලනවා වගේ අපට හොඳටම තලනවා. හැබැයි උඹලා තලාපල්ලා. මේ රටේ තරුණයන්ට අපි කියන්නේ මේ රටට එරෙහිව ඇති එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට එහා ගිය ඉස්‌ලාම් ත්‍රස්‌තවාදයට මුහුණ දෙන්න එකතුවෙයල්ලා කියලයි.

රටට එරෙහි තත්ත්වයන් පෙන්වූ අපි වැරදිකරුවන් වෙලා. මුස්‌ලිම් අන්තවාදීන් පූස්‌ පැටව් වෙලා. අපි කිසිදා බොරුවක්‌ අසත්‍යයක්‌ සමාජය හමුවේ කතා කර නැහැ. අපි කතා කරන්නේ රට ජාතිය සහ ආගම හමුවේ ඇති අන්තරාවයි. ඇත්ත ප්‍රශ්නයට උත්තර හොයනවා වෙනුවට මේ සේරම අපට එරෙහිව පහර දෙනවා.

අද විල්පත්තුව කපනවා. සෝමාවතිය අක්‌කර දෙදහසක්‌ එළි කරනවා. මේ පෙන්වන එක සී. අයි. ඒ. කුමන්ත්‍රණද?

මෙහිදී මාධ්‍ය නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් ඥනසාර හිමියෝ මෙසේ ද කීහ.

ප්‍රශ්නය - බොදුබල සේනා සංවිධානය ආරම්භ කළ අවධියේ තිබූ ජනතා සහාය අදටත් එලෙසමද?

පිළිතුර - ඕන සංවිධානයක්‌ එක්‌ එක්‌ අවස්‌ථාවන්හිදී යම් යම් උච්චාවචනයන්ට ලක්‌වෙනවා. අපේ සංවිධාන ශක්‌තිය එලෙසමයි. කිසිදු ගැටලුවක්‌ නැහැ. කලට වෙලාවට වැඩ ටික කෙරේවි.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2016/05/11/news23.html

Pic Source

සබැඳි ලිපි -
[
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
මුසලුවෝ, හඳ පලා අමානුෂිකව දරුවන් මරති! අද ඔවුන්ගේ, හෙට ඔබේ දරුවා!
http://denethharinna.blogspot.com/2013/10/blog-post_18.html
ම්ලේච්ඡත්වයේ නාමයෙන් මුසලුවෝ, හඳ පලා අමානුෂිකව දරුවන් මරති! අද ඔවුන්ගේ, හෙට ඔබේ දරුවා! Muslims Killing Muslims: Syrian Shia Child who Watched Parents Killed has her Heart CutoutY
http://denethharinna.blogspot.com/2013/10/muslims-killing-muslims-syrian-shia.html
යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
බෙංගාලි තලෙබාන්වරු බෞද්ධයින්ට පහර දෙති
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
මුසලු අන්තවාදයේ විශ්ව ව්‍යාප්තියේ මෙවර ගොදුර කෙන්යාව | නබිගේ මවගේ නම ප්‍රකාශ කිරීමට නොහැකිවූවන්ට මරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_2869.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

සබැඳි ලිපි -
[ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසා
http://denethharinna.blogspot.com/2013/10/100.html
උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙති
http://denethharinna.blogspot.com/2013/11/blog-post_7788.html
සිංහල වීම නිසා මුසලුවන් විසින් පහරදී අනියමින් මරාදැමුනු සිහළ තරුණයා සහ නෝම්බි නිසා මුසලුවා අත් අඩංගුවට ගන්න බැරිව දඟලන පොලිසියhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8523.html
සිහල තරුණිය ලබාගැනුමට මුසලුවන් මරා දැමූ පස්සර තරුණයා
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙති
http://denethharinna.blogspot.com/2013/06/stf.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති!
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html

මුසලු ත්‍රස්‌තවාදයේ ග්‍රීස්‌ මුහුණුවර

]

0 comments: