
හින්දු ආගමික උළෙල සඳහා සතුන් බිලිදීම හා කෝවිල් ඉදිරිපිට සතුන් මැරීම අත්හිටුවමින් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා විසින් පෙරේදා 24 දා නියෝගයක් නිකුත් කොට තිබේ.
අවිහිංසාවාදී හින්දු පූජකවරුන් පිරිසක් විසින් යාපනය මහාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.
පෙත්සමට අනුව ඉන් කියවුණේ ගතවූ වසර 300 ක කාලය තුළ හින්දු කෝවිල්වල විවිධ උත්සව වෙනුවෙන් එළුවන් 3000 ක් පමණ වසරකට මරා...