Pages

Thursday, April 24, 2014

ඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌

විල්පත්තු උතුරු අභය භූමියේ අනවසරයෙන් පදිංචි වී සිටින පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටු ප්‍රදේශයෙන් අක්‌කර පනහක භූමි ප්‍රදේශයක්‌ ඊයේ (23 වැනිදා) වෙන් කළ බව මන්නාරම දිසාපති එම්. වයි. එස්‌. දේශප්‍රිය මහතා ට සඳහන් කළේය. මුස්‌ලිම් පවුල් හැත්තෑතුනක්‌ සඳහා මෙසේ ඉඩම් වෙන් කළ බව ද හෙතෙම කියා සිටියේය.

මුසලි ප්‍රාදේශීය සභාව සතු විල්පත්තු උතුරු අභය භූමියට අයත් නොවන ප්‍රදේශයක මෙම ඉඩම් වෙන් කළ බව ද ඔහු පැවැසීය.

මෙසේ වෙන් කළ භූමි ප්‍රදේශයේ මිනුම් කටයුතු අද (24 වැනිදා) ආරම්භ කරන බව කී දේශප්‍රිය මහතා ඉදිරියේදී එම ජනතාව වෙත ඉඩම් බෙදා දෙන බවත් පැවැසීය.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් හා රක්‍ෂිත වෙනුවෙන් වෙන් කර ඇති කිසිදු ඉඩමක්‌ මහජනතාවගේ පරිහරණය වෙනුවෙන් නිදහස්‌ නොකරන බවත්, ආරක්‍ෂක අංශ මහජනතාව සතු ඉඩමක්‌ කිසිදු ආකාරයෙන් පවරා ගෙන නොමැති බවත් මන්නාරම දිසාපති එම්. වයි. එස්‌. දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/04/24/news11.html

Pic Source

සබැඳි ලිපි - [විල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.htmlනැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.htmlවිල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.htmlඅන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: