Pages

Wednesday, April 23, 2014

ත‍්‍රිවිධ රත්නය මැණික් ගල් තුනක් කියූ තවුහිද් අල් ජමාත්ට එරෙහිව බොදු බල සේනා පොලීසියේ

ත‍්‍රිවිද රත්නය යුතු මැණික් ගල් තුනක් බවත් බුදුන් වහන්සේ සහ බුදු දහම සම්න්ධයෙන් විකෘති අදහස් අන්තර්ජාලයේ පතුරුවා හැරියේ යයි තවුහිද් අල් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුර් රාෆික් රෆික්දීන් නම් අයෙකුට විරුද්ධව පොලීසිය පැමිණිලි කර ඇත.

මොහු විසින් දිගින් දිගටම අන්තර්ජාලය හරහා වීඩියෝ පට නිකුත් කරමින් බුදු දහම විකෘති කරන බවත් ඒ සම්බන්ධයෙන් සියළුම සාක්‍ෂි පොලීසියට බාර දුන් බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.

http://lankacnews.com/sinhala/news/114285/

0 comments: