
ආයුධවලින් නොකෙරෙන එම යුද්ධය ජය ගැනීම සඳහා මහනායක හිමිවරුන් ඇතුළු ස්‌වාමින් වහන්සේලා ද සියලු බෞද්ධ ජනතාවද උඩ සිටින දෙවිවරුද සූදානම් වී ඇති බව උන්වහන්සේ පැවසූහ.
කුමන ආකාරයේ බාධක කම්කටොලු පැමිණිය ද අරමුණ කරා යැම ස්‌ථිර යෑයි ද කී ගලගොඩඅත්තේ හිමියෝ බුදුදහම වනසන සැබෑ හතුරන් කවුරුන් ද යන්න ජනතාව දැනගත යුතු යෑයි කීහ.
ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ (24 වැනිදා) එම අදහස් පළ කළේ කිරුළපන පිහිටි බෞද්ධ බෝධි මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/04/26/news12.html
Pic Source
0 comments:
Post a Comment