මේ ආරම්භ වී ඇත්තේ ධර්ම යුද්ධයක් බවත් එය ජය ගැනීමට තමන් වහන්සේලා සූදානම් බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ (24 වැනිදා) අවධාරණය කළහ.
ආයුධවලින් නොකෙරෙන එම යුද්ධය ජය ගැනීම සඳහා මහනායක හිමිවරුන් ඇතුළු ස්වාමින් වහන්සේලා ද සියලු බෞද්ධ ජනතාවද උඩ සිටින දෙවිවරුද සූදානම් වී ඇති බව උන්වහන්සේ පැවසූහ.
කුමන ආකාරයේ බාධක කම්කටොලු පැමිණිය ද අරමුණ කරා යැම ස්ථිර යෑයි ද කී ගලගොඩඅත්තේ හිමියෝ බුදුදහම වනසන සැබෑ හතුරන් කවුරුන් ද යන්න ජනතාව දැනගත යුතු යෑයි කීහ.
ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ (24 වැනිදා) එම අදහස් පළ කළේ කිරුළපන පිහිටි බෞද්ධ බෝධි මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/04/26/news12.html
Pic Source

0 comments:
Post a Comment