Pages

Wednesday, April 2, 2014

අපි නිහඬ වුණේ චීනය ගැන හිතලා - ඉන්දියාව

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට ඉන්දියාව ඡන්දය නුදුන්නේ චීනය ශ්‍රී ලංකාවට යොමුකරන බලපෑම් නතර කිරීමට යෑයි ඉන්දීය රාජ්‍ය ඇමැති සුදර්ශන් නාච්චිඅප්පන් පවසයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළා නම් චීනයට ශ්‍රී ලංකාවේ කටයුතුවලට මුළුමනින්ම මැදිහත්වීමට ඉඩ ලැබෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ සන්ධානය කොටි ඩයස්‌පෝරාව සමඟ එක්‌ව ක්‍රියා කරන බවට ද හෙතෙම චෝදනා කළේය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/04/02/news29.html

Pic Source

0 comments: