Pages

Wednesday, April 9, 2014

පාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ ඉඩම් සහ විල්පත්තු උතුරු අභය භූමිය කිසිදු නීතියක් නොතකා තම හිතවතුන් පදිංචි කිරීමට විනාශ කර දමන අමාත්‍යවරයා විසින්, පාකිස්තාන ජාතිකයින් පවා මෙම ස්ථානවල පදිංචි කිරීම ආරම්භ කර තිබෙන බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

ජාතික පාරිසරික පනතේ වගන්ති සහ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් තම හිතවතුන් 5000ක් පදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළත්, ශ‍්‍රී ලාංකිකයන් එම ස්ථානවල පදිංචියට යෑම ප‍්‍රතික්ෂේප කරමින් තිබෙන නිසා ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට පාකිස්ථානයේ සිට ජනතාව මෙරටට ගෙන්වීමට කටයුතු කරමින් තිබෙන බවද එම සංවිධානයේ සජීව චාමිකර මහතා සදහන් කරයි.


මෙරට ජනතාව එම ප‍්‍රදේශයේ පදිංචි කරවීමට කටයුතු කළත් ප‍්‍රදේශයේ පවතින දුෂ්කරතා නිසා සහ අලි ගැටුම් නිසා දැනට පදිංචි කර සිටින පවුල් පවා ප‍්‍රදේශය අතහැර යමින් තිබෙන බවද පවසන ඔහු මේ නිසා අමාත්‍යවරයා විසින් පාකිස්තානයෙන් ජනතාව මෙරටට ගෙන්වා, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ සිට මෝදර ගං ආරු ඔය අතුරු අභය භූමියේ සිට සිලාවතුර දක්වා ජනතාව පදිංචි කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කරයි.

http://lankacnews.com/sinhala/news/113536/

Pic Source

සබැඳි ලිපි - [විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: