Pages

Tuesday, April 22, 2014

මන්නාරමේ නැවත පදිංචි කළ පවුල් 44කට විල්පත්තුවේ ගෙවල් හදා දීලා

මන්නාරමේ නැවත පදිංචි කළ පවුල් 44 ක්‌ සඳහා නිවාස ඉදිකර ඇත්තේ විල්පත්තු උතුරු අභයභූමියේ කොටසක බව අනාවරණය වී ඇතැයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

මේ නිසා අදාළ භූමිය සන්තකයට පවරාගැනීම සඳහා මන්නාරම අධිකරණයේ නඩුවක්‌ පැවරූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයේදී විල්පත්තුව උතුරු අභය භූමියේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයේ අක්‌කර තුනක පමණ ප්‍රමාණයක්‌ එළි පෙහෙළි කර තාවකාලික නිවාස 44 ක්‌ ඉදිකර ජනාවාසයක්‌ ගොඩනගා ඇතැයි හෙළි වූ බව ද එම නිලධාරියා කියා සිටියේය.

මීට අමතරව ඊට යාබද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්‍ෂිතයේ කොටසක ස්‌ථිර ගොඩනැඟිලි සහිත ජනාවාසයක්‌ ගොඩනගා ඇති බව පරිසරවේදීහු කියා සිටිති.

ජගත් කණහැරආරච්චි, අනුර බාලසූරිය
http://www.divaina.com/2014/04/22/news03.html

Pic Source

සබැඳි ලිපි - [පාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: