Pages

Wednesday, April 23, 2014

තවුහීක් ජමාල් මෙහෙයවන්නේ රිෂාඞ් බදුර්දීන්

‘තවුහීක් ජමාල්’ මුස්ලිම් අන්තවාදී සංවිධානයේ මෙරට ක‍්‍රියාකාරකම් පසුපස සිටින්නේ ඇමති රිෂාඞ් බදියූදින් යයි බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ එම සංවිධානයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා රජය කටයුතු කළ යුතු බවයි.

‘වහාම මේ තවුහිග් අමාත්‍යවරුන් අත්අඩංගුවට ගන්න. මේ සුනඛයන් අපි බැදලා දාන්න. ආරක්ෂක අංශය ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. කරුණාකරලා ඒක කරන්න. තවුහිග් අමාත්‍යවරයාගේ පිටිපස්සේ ඉන්නේ බදියුදීන් ඇමතිවරයා. එයත් ඉන්නවා මේකෙ. තවුහිග් අමාත්‍යවරයා සම්බන්ධයෙන් මුළු මුස්ලිම් සමාජයේම විරෝධයක් ඇවිල්ලා තියෙනවා. මුස්ලිම් නායකයෝ මේවා ගැන කතා කරනවා. හැබැයි මේගොල්ලන්ට ඉඩක් නෑ. වේදිකාවක් නෑ. ඔවුන්ට ආණ්ඩුවේ රැකවරණයක් උවමනා නිසා මේ බබාලව සනසන්න මේගොල්ලන්ට උවමනා කරන ඒ ආණ්ඩුවේ පරිසරය සකස් කරලා දුන්නේ බදියුදීන්’ යයිදඋන්වහන්සේකියාසිටිති.


Pic Source

0 comments: