
මෙම කල්ලියේ සාමාජිකයන් මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයේ ඇප මත නිදහස් කර ඇති බවද වව්නියාව පොලිසිය කියයි. මෙසේ නිදහස ලබා ඇත්තේ ද්‍රවිඩ සන්ධානයේ සාමාජිකයකු වන අතර මොහු පසුගිය පළාත් සභා මැතිවරණයට තරග කර පරාජය ලැබූ අයෙකු බවද පොලිස් ප්‍රකාශකයෙක් කීවේය.
යළිත් කොටි සංවිධානයට පණදීමේ අරමුණින් මෙසේ වව්නියාව ප්‍රදේශයේ ඉඩම් මිලට ගැනීම් සිදු කරන බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
නෝමන් පලිහවඩන
http://www.divaina.com/2014/04/24/news21.html
Pic Source
0 comments:
Post a Comment