Pages

Tuesday, April 1, 2014

රටවල් 18 ක බැංකු කැඩූ ඉරාක මුසලු හොර තුන් කට්ටුව කොළඹදී අල්ලයි

යුක්රේනය, ජෝර්ජියාව, තායිලන්තය සහ මැලේසියාව ඇතුළු රටවල් 18 ක සංචාරය කරමින් එම රටවල බැංකු හා වෙළඳ ආයතනවලින් මුදල් සොරකම් කර ඇති  ඉරාක ජාතිකයෙකු පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු මෙරටද විවිධ ප‍්‍රදේශවල සැරි සරමින් බැංකු හා වෙළඳසැල්වලට ගොස් රුපියල් ලක්ෂ ගණනින් මුදල් සොරාගෙන යාමේ යෙදී සිටි බවද හෙළිව ඇති අතර කියා මොහුත් සමඟ එක්ව සොරකම්වවල නිරත වූ ඉරාක ජාතිකයන් තවත් දෙදෙනෙකු  අත් අඩංගුවට ගැනීමට ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මොහු කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට පැමිණ රුපියල් 5,000 නෝට්ටුවක් දී එය හොර නෝට්ටුවක් ද යන්න ගැන පරීක්ෂා කර දෙන ලෙස මුදල් අයකැමිවරයා අතට පත් කර එම මුදල් නෝට්ටුව පරීක්ෂා කර බලන අවස්ථාවේ මුදල් අයකැමි භාරයේ තිබූ මුදල් මිටි කිහිපයක් සූක්ෂම ආකාරයට සොරා ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ බැංකු නිළධාරීන් විසින් මොහු අල්ලා ගෙන පොලීසියට භාර දෙනු ලැබ ඇත.

http://lankacnews.com/sinhala/news/113120/

Pic Source

0 comments: