Pages

Friday, October 9, 2015

අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා! නැගෙනහිර බොදු උරුමය වැනසීමේ සංවිධනාත්මක වැඩපිළිවෙලක්


ampara_20151082
ampara_20151083අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව කල්හාරවට්ට ප්‍රෙද්ශයේ ඉපැරණි දාගැබක් විනාශ කර කුඹුරක් සකස් කරමින් සිටි තිදෙනෙක් අම්පාර පුරාවිද්‍යා විශේෂ පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

12088305_748219058617584_1127155564911905751_nසැකකරුවන් ගරා වැටී තිබූ චෛත්‍ය ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් සමතලා කර කුඹුරක් ලෙස සකස් කර තිබෙනවා. මෙම ස්ථානය පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබී ඇති අතර මෙම ස්ථානයේ ඉපැරණි ගඩෝල්, උළු කැට වැනි දේ තිබී ඇති අතර සැකකරුවන් විසින් එම පුරාවස්තු විනාශ කර තිබෙන බව පොලීසිය පවසනවා.

මීට වසර දෙකකට පමණ පෙර අක්කරපත්තුව මොට්ටයාගල දාගැබ් සංකීර්ණයට අයත් ඉපැරණි දාගැබක් ද මේ අයුරින්ම විනාශ කර තිබුණා. මේ අයුරින් අම්පාර දිස්ත්‍රික්කය පුරා විසිරී පැතිරුණු ඉපැරණි නටඹුන් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද අම්පාර ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන පවසනවා.

http://www.colombotoday.com/4765
ඡායාරූප – ලංකාදීප

සබැඳි ලිපි -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

0 comments: