තමාව ඝාතනය කිරීමේ උත්සාහයක් ඇතැයි නෂීද් එරට ආරක්‍ෂක බලධාරීන් හට පැමිණිලි කර තිබුණි.
මේ අතර මාල දිවයින මැතිවරණයේ මුල් වටය නොවැම්බර් 9 දා ද 2 වැනි වටය නොවැම්බර් 16 දාද පැවැත්වේ.
http://www.divaina.com/2013/10/30/forign04.html
ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!
0 comments:
Post a Comment