පූජ්‍යපාද බෙංගමුවේ ධම්මදින්න නායක ස්‌වාමීන් වහන්සේ ලෝ හිත සුව පිණිස ශාසනික ආගමික ජාතික මෙහෙවරෙහි නිරත වන ධර්මධර විනයධර මහා යතිවරයාණන් වහන්සේ නමකි. ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්කිරීම කරන ලද්දේ පසුගියදා අපවත්වී වදාළ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අළුත්වැව සෝරත නාහිමිපාණන් වහන්සේගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහාය.
මේ සම්බන්ධව නිල නිවේදනය ඉකුත් 09 වැනිදා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් නිකුත් කරන ලදී.
http://www.divaina.com/2013/10/21/news04.html
0 comments:
Post a Comment