මෙලෙස ඇප මත නිදහස් වූයේ සේරුනුවර කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් හය දෙනෙකි.
සේරුනුවර පොලිස් බල ප්‍රදේශයේ පාළු වෙල්යායකදී මෙම සැකකරුවන් හයදෙනා මී වැස්‌සියන් දෙදෙනා මස් කරමින් සිටියදී සූරියපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‌ෂක දිසානායක මහතා ඇතුළු කණ්‌ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි.
අල්ලා ගන්නා ලද මස් තොගය නිලධාරීන් පරීක්‌ෂා කරන අයුරු ඡායාරූපවලින් දැක්‌වේ.
කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ
http://www.divaina.com/2013/10/28/news28.html
කතෲ සටහන - වරදකරුවන් මුසලුවන් වනවිට ඔවුන්ගේ නම් සඳහන් නොවන බව පෙනේ.
"මුත්තූර් මහෙස්‌ත්‍රාත් පායන් රසාක් මහතා සැකකරුවන් රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර දඬුවම් පැමිණවීම සඳහා ලබන 29 දින වැනි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය"
0 comments:
Post a Comment