විජිත හිමි මෙයට මාස කිහිපයකට පෙර බදුල්ලේ පැවැති රාමසාන් දින මුස්‌ලිම් පල්ලියකදී සිංහල ජාතියට සහ ආගමට විරුද්ධව දේශනයක් සිදුකර එය අන්තර් ජාලයට යොමු කිරීම නිසා මෙම විරෝධතාව පවත්වා තිබේ.
මන්ත්‍රී විජිත හිමි මහියංගනය පොලිසියේ සහය ඇතිව ප්‍රාදේශීය සභාවට කලින්ම පැමිණ තිබෙන අතර එයට විරුද්ධව මහියංගනය ජනතාව සහ මහා සංඝරත්නය සභාව ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වීම නිසා ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය ඇතිවී තිබෙන තත්ත්වය සලකා බලා එම තීරණය ගෙන ඇත.
මහියංගනය - රංජිත් කරුණාවීර
http://www.divaina.com/2013/10/31/news20.html
0 comments:
Post a Comment