දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන, එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුද මෙම අවස්‌ථාවට එක්‌වූහ.
අනුර බාලසූරිය
http://www.divaina.com/2013/10/18/news11.html
0 comments:
Post a Comment