බැග්ඩෑග් නගරයේ ෂියා මුස්‌ලිම්වරුන් වාසය කරන ප්‍රදේශයක මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
මෙම ප්‍රහාර වලින් පුද්ගලයන් 50 දෙනෙක් තුවාල ලබා ඇත.
මේ අතර බැග්ඩෑග් නගරයට උතුරින් පිහිටි සමාරා නගරයේ අයි. එස්. අයි. එස්. සංවිධානය හා ඉරාක හමුදා අතර සටන් ඇවිලී ඇත.
http://www.divaina.com/2015/03/02/forign06.html
Pic Source
0 comments:
Post a Comment