එම විසඳුම ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රකාශ කර ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ. 13 වන සංශෝධනය ගැන විවිධ පුද්ගලයන් සාකච්ඡා කරමින් සිටින බවත් එම සංශෝධනය ද්‍රවිඩ සන්ධානය සහ දෙමළ ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇති අතර එකී සංශෝධනය ගැන සාකච්ඡා කර කල්ගත කිරීම වැඩක් නැති ක්‍රියාවක් බවත් මාවයි සේනාධිරාජා තවදුරටත් ප්‍රකාශ කර ඇත.
දෙමළ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ තමන් විසින්ම පාලනය කරන පාලන ක්‍රමයක් වූ ප්‍රාන්ත ස්‌වයං පාලන ක්‍රමය බවද ඔහු දක්‌වා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/03/20/news10.html
Pic Source
1 comments:
ඔය ටික කරගන්න තමයි මෛත්‍රීපාලව ජනාධිපති කරගන්න වලි කෑවෙ
Post a Comment