මෙම කරුණ තේරුම්ගත නොහැකිව පාර්ලිමේන්තුවේ ඇතැම් මහජන නියෝජිතයන් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර 04 දා විවාදයට ගත් අවස්‌ථාවේ එය විවේචනය කිරීම තේරුම්ගත නොහැකි බව ඖෂධවේදීන්ගේ සංගමය කියයි.
ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතෙහි 56.4 වගන්තිය යටතේ රෝගීන්ට බෙහෙත් නිර්දේශ කිරීමේදී ඖෂධීය නාමයෙන් වෛද්‍යවරයා විසින් එය සිදුකළ යුතු අතර අවශ්‍ය නම් වරහන් තුළ වෙළෙඳ නාමය සඳහන් කිරීමේ හැකියාව වෛද්‍යවරුන්ට ලබාදී තිබේ. එහෙත් තමන් ඖෂධ වර්ගයක් මිලදී ගත යුත්තේ ඖෂධීය නාමයෙන්ද වෙළෙඳ නාමයෙන්ද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය රෝගියාට ලබා දී තිබීම නිසා වෙළෙඳ නාමය ගැටලුවක් නොවන බව සංගමයේ මතය වී තිබේ.
ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2015/03/07/news06.html
Pic Source
සබැඳි ලිපි කිහිපයක් -
[
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හෙට පාර්ලිමේන්තුවටhttp://denethharinna.blogspot.com/2015/03/blog-post.html
මහාචාර්ය සේනක බිබිළේ ඖෂධ ප්‍රතිපත්තිය දියුණු කර ව්‍යවස්‌ථා කමිටුවට
http://denethharinna.blogspot.com/2014/05/blog-post_11.html
දුම්වැටි, එතනෝල්, කුඩු මඬිනවා! ඖෂධ ප්‍රතිපත්තියක් යළි සකසනවා! - මෛත්‍රී
http://denethharinna.blogspot.com/2015/01/blog-post_5.html
දොස්‌තරවරු මුදලට ගෙන රෝගීන් ගොදුරට ගන්නා ඖෂධ මාෆියාව
http://denethharinna.blogspot.com/2014/12/blog-post_36.html
මහාචාර්ය සේනක බිබිළේ ඖෂධ ප්‍රතිපත්තිය දියුණු කර ව්‍යවස්‌ථා කමිටුවට
http://denethharinna.blogspot.com/2014/05/blog-post_11.html
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම
කිසිදු රජයකට ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය වෙනුවෙන් ඖෂධ පනත ක්‍රියාත්මක කරනවා - සෞඛ්‍ය ඇමැති
]
0 comments:
Post a Comment