Pages

Wednesday, August 5, 2015

විල්පත්තු වන විනාශයට රිෂාඩ්ට නොතීසි. සැප්තැම්බර් 16 උසාවි කැඳවයි!

විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඉහළින් ඇති මරිච්චිකට්‌ටි කරඩික්‌කුලි වන රක්‍ෂිතය නීති විරෝධී ලෙස එළිපෙහෙළි කිරීම හා එහි ජනයා පදිංචි කිරීම සම්බන්ධයෙන් ලබන මස (සැප්තැම්බර්) 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් 9 දෙනකුට අභියාචනාධිකරණය ඊයේ (04 වැනිදා) නොතීසි නිකුත් කර ඇත.

මෙසේ නොතීසි නිකුත් කර ඇති වගඋත්තරකරුවන් වන්නේ ඇමැති රිෂාඩ් බදියුදීන්, වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්, ඉඩම් කොමසාරිස්‌ ජනරාල්, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්, මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම්, පරිසර අමාත්‍යාංශ ලේකම් හා නීතිපතිවරයා වේ.

පරිසර යුක්‌ති කේන්ද්‍රය විසින් මෙම වසරේ ජුලි 15 වැනිදා මෙම අභියාචනාධිකරණ නඩු අංක 291/2015 යටතේ මේ නඩුව ඉදිරිපත් කර තිබිණි.

වන රක්‍ෂිතයක්‌ මෙසේ ඉවක්‌ බවක්‌ නොමැතිව එළිපෙහෙළි කර ජනයා පදිංචි කිරීමේ නිරතව සිටියදී අදාළ ආයතන සම්බන්ධව කටයුතු නොකළේ මන්දැයි විමසමින් මෙම රිට්‌ පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ එච්. සී. සී. මඩවල මහත්මිය විසින් විභාගයට ගෙන එම නියෝග නිකුත් කළ අතර නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස්‌ මත නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අභියාචනාධිකරණයට කරුණු දැක්‌වීය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/08/05/news10.html

සබැඳි ලිපි - 
[විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...http://denethharinna.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: