Pages

Thursday, August 6, 2015

අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති

විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඉහළින් ඇති මරිච්චකට්‌ටි, කරඩික්‌කුලි වන රක්‍ෂිතය නීති විරෝධී ලෙස එළිපෙහෙළි කිරීම හා එහි ජනයා පදිංචිකිරීම සම්බන්ධයෙන් ලබන මස (සැප්තැම්බර්) 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් නව දෙනෙකුට අභියාචනාධිකරණය මගින් පෙරේදා (04 වැනිදා) නොතීසි නිකුත් කර ඇතැයි සඳහන් වූ පුවතක්‌ ඊයේ "දිවයින" මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂය යටතේ පළවී තිබිණි.

විශේෂත්වය වන්නේ මේ නඩුව 2015 වර්ෂයේ ජුලි 15 වැනිදා අභියාචනාධිකරණ නඩු අංක 291/2015 යටතේ ඉදිරිපත් කර ඇත්තේ පරිසර යුක්‌ති කේන්ද්‍රය (රාජ්‍ය නොවන සංවිධානයකි) විසින් වීමය. ඒ හැර රජය හෝ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරනවා තබා මේ ගැන නියමාකාරයෙන් ක්‍රියාත්මක වද නැති බව සඳහන් කළ යුතුය.

විශේෂයෙන් ප්‍රවෘත්තියේ සඳහන් වන, වන රක්‍ෂිතය නීති විරෝධි ලෙස එළිපෙහෙළි කිරීම යන කාරණය කෙරෙහි වහා ක්‍රියාත්මක විය යුතු වගකිව යුතු සියල්ලෝම ඒ කෙරෙහි උදාසීන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කර ඇති බව පෙනේ. අධිකරණයට යොමුවූ ප්‍රශ්නයක්‌ බැවින් ඒ ගැන අපි කිසිවක්‌ නොලියමු.

එහෙත් මතක්‌ කළ යුතු වැදගත් කරුණු කාරණා කිහිපයක්‌ වේ. එනම් ඉහත ප්‍රශ්නයට අදාළ ප්‍රදේශයේ පදිංචි කර ඇතැයි කියන ජනයා සම්බන්ධයෙන් මතුවන ඇතැම් සැක සහිත කාරණාය. පළමුවැන්න ඒ පදිංචි කර ඇති ජනතාවගෙන් සමහරක්‌ කතාකරන භාෂාව බොහෝ දෙනකුට නොතේරේ යෑයි කීමය. දෙවැන්න ඡායාරූප සාක්‌ෂිද සහිතව පෙන්වා දුන් අංක රහිත යතුරු පැදි ආදියයි.

සංහිඳියාව වෙනුවෙන් යන ගමනකදී සැකය අවිශ්වාසය මතුකිරීම සුදුසු නැතැයි කියෑවේ. එහෙත් වර්තමානයේ පැන නැඟී ඇති බොහෝ කරුණු කාරණා ගැන සැළකීමේදී එසේ නොකර බැරි තත්ත්වයක්‌ද තිබේ.

"යමක්‌ හෝ යමෙකු පිළිබඳව දැඩි ලෙස සැක කිරීමද, දැඩි ලෙස විශ්වාසය පළ කිරීමද, භක්‌තිවන්ත වීමද සුදුසු නැත. වඩාත් විශ්වාසය පළ කළ විට වරද නිවරද සොයා ගැනීම තරමක්‌ අසීරුවේ. එහෙයින් යමක්‌ හෝ යමෙකු පිළිබඳව කුඩා දරුවකු ලෙස ප්‍රශ්න කිරීම සුදුසු වේ" යෑයි ප්‍රකට කතාවක්‌ තිබේ.

මේ ප්‍රශ්න කරන්නේ ඒ න්‍යායේ පිහිටාය. මේ වනවිට ලොව පුරා අන්තවාදය පිළිකෙව් කරන සෑම මිනිසෙකුගේම දැඩි පිළිකුලට පාත්‍රව සිටින ISIS (අයි.එස්‌.අයි.එස්‌) අන්තවාදී ත්‍රස්‌තවාදය ලොවපුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ශ්‍රී ලංකාවෙන් එවැනි අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදීනට එක්‌වූ ශ්‍රී ලාංකික මුසල්මානුවන් පිරිසක්‌ ගැන පසුගිය දිනවල දිගින් දිගටම පුවත් පළවිණි.

මේ අතිශය නරක තත්ත්වය හා අනතුර වලකාලීම සඳහා එවැනි සැකපහළ කිරීමක්‌ අවශ්‍ය වේ. ජාතික ආරක්‍ෂාව ගැන සිතිය යුතු බොහෝ දෙනකුට එය අමතකව යන මොහොතක රටට ආදරය කරන බොහෝ දෙනකු එසේ සිතීම අත්‍යවශ්‍යය.

අධිකරණයට යොමුව ඇති විල්පත්තු කතාවෙහි නොපෙනෙන පැත්ත එයයි. වරදකට එපිටින් තවත් භයානක වරදක්‌ සිදුවේ නම් ඒ ගැන සොයා බැලීම රටට ආදරය කරන පුරවැසියන්ගේ වගකීමයි. රටේ කවර හෝ තැනක සිදුවන ජන ව්‍යාප්තියක්‌ කෙරෙහි වෛරී සහගත හෝ අන්තවාදී ආකල්පයකින් බලනවා යෑයි වරදවා වටහාගන්නට ඉක්‌මන් නොවන්නැයි, අපි තත්ත්වය හරිහැටි වටහා නොගත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

අපි දශක තුනක යුද්ධයක අමිහිරි අත්දැකීම් වලින් ඕනෑවටත් වඩා පෝෂණය වී සිටිමු. ඒ යුගයේ පවා අපි බොහෝ දේ දෙස "සැකය" මුල්කර ගෙන බැලුවේ නැත. තමාගේ අසල්වැසියා, හිතමිතුරා අහල පහල ගමේ එකා ගැන සැකපහළ කළේ නැත. වැඩේ පත්තු වුණේ බෝම්බ පුපුරන විටය. ආරක්‍ෂක අංශ වලින් පැමිණ කුදලාගෙන ගියේ පෙර කී ගමේ එකාය. අසල්වැසියාය. එතෙක්‌ අපිට ඔහු ත්‍රස්‌තවාදියකු නොවීය. යුද්ධය පැවැති දශක තුනේම අපි වරින් වර, වරින්වර ඒ මෝඩකම කළෙමු.

නොදන්නා පිරිසක්‌ පැමිණ අමුතු භාෂාවකින් කතා කිරීම හා අංක තහඩු නැති යතුරු පැදි නවතා තිබෙන කැළෑබද ප්‍රදේශයක ජීවත්වන්නට අතහැරදමා ඇතැයි කියන මිනිසුන් ගැන අපි ප්‍රශ්න කරන්නේ ඒ සැකයෙනි. පෙර මෝඩකම නැවතත් නොකළ යුතු නිසාය, රෑ වැටුණු වළේ මහා දවල් නොවැටිය යුතු නිසාය. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බිය නිසාය.

එපමණකුදු නොව, එල්.ටී.ටී.ඊ ය මෙන්ම අතිශය පිළිකුල් සහගත, ම්ලේච්ඡ වනචාරී සිය අරමුණු වෙනුවෙන් ඕනෑම ජාතියක්‌ සමූල ඝාතනය කළ හැකි අයි. එස්‌. අයි. එස්‌. වැනි ත්‍රස්‌තවාදී සංවිධානයක සෙවනැලි අපේ රටේද හොල්මන් කරන නිසාය. අප අවදියෙන් සිටිය යුත්තේ එහෙයිනි.

Pic1 Source
Pic2 Source

මුසලු මූලධර්මවාදයට සබැඳි ලිපි කිහිපයක් -
[
අයි එස්‌ සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා - බුද්ධි අංශhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_30.html
"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!
http://denethharinna.blogspot.com/2015/07/blog-post_28.htmlමස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.html
ජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.html
මෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

විල්පත්තු වන විනාශයට සබැඳි ලිපි කිහිපයක් - 
[
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...http://denethharinna.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: