Pages

Sunday, November 3, 2013

අයි. බී. එම්. පරිගණකයේ පියා වූ විලියම් ලෝවේ මියයයි

අයි. බි. එම්. පරිගණකයේ පියා යයි හඳුන්වන විලියම් ලෝවේ අභාවප්‍රාප්ත විය. ඔහු අයි. බී. එම්. 5150 වර්ගයේ පරිගණකය නිර්මාණය කළේය.

මිය යන විට 72 හැවිරිදි වියේ පසු වූ ලෝවේ 1980 සමයේ එකී පරිගණකය නිර්මාණය කර තිබේ. එම පරිගණකය ඩොලර් 1505 කට අලෙවි කර ඇත. සිය පියා හෘදයාබාධයක්‌ මියගිය බව ඔහුගේ දියණිය වූ මිචෙලි හෙළි කළාය.

http://www.divaina.com/2013/11/02/forign02.html

0 comments: