
දෙවනගල පුදබිමේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට එහි පුරාවිද්‍යා කැණීම් අරඹා පුදබිම සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලීම එහි අරමුණ විය.
එහෙත් අද දින උපවාසය ඇරඹීමෙන් පසුව දිසාපතිතුමියත්, මාවනැල්ලේ ප්‍රාදේශිය ලේකම්තුමා, පුරාවිද්‍යා කොමසාරිස්, මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ පලාත් සහකාර කොමසාරිස් වරිය, මෙම උපවාසය පැවැත්වූ ස්ථානයට පැමිණ මෙම ස්ථානය මුසල්මානුවන්ගෙන් නිදහස් කර දෙන බවට ප්‍රතිඥාවක් ලිඛිතව භාර දෙන ලදී.
මෙහි මැනුම් කටයුතු කිරීමට අවශ්‍ය වන රු. 66,000ක ඇස්තමේන්තු මුදල ලබන මස 04 වන බදාදා හෝ ඊට පෙර මිනුම්දෝරු දෙපාර්තමෙන්තුව වෙත ලබා දෙන බව ලිඛිතව පොරොන්දු විය.
ඒ මුදල ලබා දීමෙන් අනතුරුව දෙසැම්බර් මස 11 වන දින හෝ ඊට පෙර මැනීම් කටයුතු ආරම්භ කරන බවට දුන් ලිඛිත පොරොන්දුව මත අද එම උපවාසය අත්හැරීමට තීරණය කෙරිණ.
https://www.facebook.com/photo.php?fbid=390205604443247&set=a.220316801432129.53399.150902081706935&type=1
Pic 1 From | https://www.google.lk/search?q=dewanagala+temple&source=lnms&tbm=isch&sa=X&ei=2U6YUpPeMs6higf0k4GwBQ&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=XjDOe4BlVPhF1M%3A%3BBaUCgu6tVni-8M%3Bhttp%253A%252F%252Fimg535.imageshack.us%252Fimg535%252F4677%252Fsecuredownloaddck.jpg%3Bhttp%253A%252F%252Fwww.sl-unlimited.com%252Fmodules.php%253Fname%253DForums%2526file%253Dviewtopic%2526t%253D22024%3B797%3B518
Pic 2 From | https://www.google.lk/search?q=dewanagala+temple&source=lnms&tbm=isch&sa=X&ei=2U6YUpPeMs6higf0k4GwBQ&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=WLX1OJHX1_jqoM%3A%3BNr2PFY-ammOtUM%3Bhttp%253A%252F%252Famazinglanka.com%252Fheritage%252Fkuragala%252Fimages%252Fkuragala201-550x418.jpg%3Bhttp%253A%252F%252Famazinglanka.com%252Fheritage%252Fkuragala%252Fkuragala.php%3B550%3B418
පුරාවිද්‍යා පොරොන්දුවත් සමග මහා සංඝරත්නය උපවාසය අත්හරී

ඊයේ (28) සවස් වරුවේ උපවාස භූමියට පැමිණි මාවනැල්ල ප්‍රදේශිය ලේකම් ප්‍රියංගනී තෙතන්ගොඩ මහත්මිය සහ සබරගමු පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ තිස්ස මධුරප්පෙරුම මහතා උපවාසයේ නිරත සංඝයා වහන්සේ ඉදිරියේ අදාල ඉල්ලීම් සති දෙකක් තුළ ඉටුකරන බවට ලිඛිත ප්‍රතිඥාවක් ලබා දුන්හ.
අනතුරුව උපවාසය අත්හිටවනු ලැබිණ. මෙහි මැනීම් කටයුතු වහා ආරම්භ කිරීමට කෑගල්ල මිනින්දෝරු දෙපාර්තමේන්තුවට රුපියල් 53,400 ක මුදලක් පළමු සතිය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන බවට සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ තිස්ස මදුරප්පෙරුම මහතා පොරොන්දු විය.
බන්ධුල ධර්මතිලක - කෑගල්ල
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=22382:2013-11-29-05-02-30&catid=34:news&Itemid=62
සබැඳි ලිපි -
[
උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙතිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_7788.htmlදෙවනගල අන්තවාදී මුසලු ග‍්‍රහණයෙන් මුදාගන්නට භික්‍ෂූන් මාරාන්තික උපවාසයක!http://denethharinna.blogspot.com/2013/11/blog-post_4065.htmlහිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
]
0 comments:
Post a Comment