
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙසේද පැවසුහ.
‘අපට විපක්ෂය චෝදනා නගනවා ආණ්ඩුවේ අතකොළු බවට පත්වලා කි‍්‍රයා කරන බවට ආණ්ඩව අපට චෝදනා කරනවා විපක්ෂයේ වුවමනා එපාකම් කරන බවට නමුත් දිගින් දිගටම මෙවැනි ප‍්‍රචාර ගෙන ගියන් අපි හැමදාම වැඩ කළේ බෞද්ධයන්ට සිදුවන අභියෝගවලට එරෙහිවයි.
සිරිකොතේ පැවත්වූ ඡයාරූප ප‍්‍රදර්ශනයේ බොදුබල සේනා සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හªන්වමින් විවිධ ඡයාරු ප‍්‍රදර්ශනය කරන බව අපට දැනගන්නට ලැබුණා. අපට අයිතියක් තිබෙනවා අපේ සංවිධානය ගැන දැනගන්න. ඒවා ඇත්තද බලන්න. අපි ඒ ස්ථානයට ගියේ.
නමුත් අපි ඇතුළටත් ගියාට පස්සේ අපට එය නරඹන්න අවස්ථාවක් දුන්නේ නැහැ. එදා එල්ටිටීය මානව හිමිකම් කඩකරද්දී වචනයක් කතා නොකරපු අය අද බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා. අවසානයේ අපේ ස්වාමින් වහන්සේලා කීප නමක් සුළු තුවාල හේතුවෙන් රෝහලටත් ගෙන ගියා.
සිරිකොත කියන්නේ දැවැන්න දේශපාලන චරීත නිරුපණය කළ තැනක් එවැනි තැනක් මෙවැනි අශුද්ධ සංවිධානවලට ලබා දුන්නෙ ඇයි? බී‍්‍රටෝ ප‍්‍රනාන්දුලා කියන්නේ කවුද මේ රටේ. එක්සත් ජාතික හික්ෂු පෙරමුණේ ස්වාමින්වහන්සේලාගන් අපි අහන්නේ මේ වගේ අන්තවාදය සතුරන පිරිසට උදව් කරන්නේ ඇයි?’
http://lankacnews.com/sinhala/main-news/104859/
සබැඳි ලිපි -
[බොදුබලය, එජාපය සහ මංගලhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_17.html‘චැනල් 4’ සිරිකොතට ගෙන්වීම කුමන්ත‍්‍රණයක් - සජිත්http://denethharinna.blogspot.com/2013/11/4_6534.htmlජාතිකත්වයට වින කරන (එක්සත්) ජාතික පක්ෂයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_7665.html
]
0 comments:
Post a Comment