Pages

Monday, November 25, 2013

ෂියා මුසලුවන් බහුල කරච්චි නුවර බෝම්බ පිපිරීම් දෙකක්‌. 7ක් මරුට

කරච්චි නුවර සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් හත්දෙනකු මියගොස්‌ ඇත.

මෙම පිපිරීම් සිදුව ඇත්තේ ෂියා මුස්‌ලිම්වරුන් බහුලව වාසය කරන ප්‍රදේශයකයි.

මෙම ප්‍රහාරයෙන් ළමුන් හා කාන්තාවන් ඇතුළු 18 දෙනෙක්‌ තුවාල ලබා ඇත.

මේ ප්‍රහාරයත් සමග කරච්චි නුවර ආරක්‌ෂාව තර කර ඇත. 

http://www.divaina.com/2013/11/25/forign03.html

0 comments: