අරාබි වසන්තයෙන් පසු ඊජිප්තුවේ කාන්තාවන්ට නරක දසාවක් උදා වී ඇතැයි බ්‍රිතාන්‍යයේ තොම්සන් පදනම කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත.ලිංගික වධහිංසා සහ අවයව කැපීම් වර්ධනය වී ඇතැයි එම විමර්ශනයෙන් හෙළි වී තිබේ.
අරාබි වසන්තය නිසා අරාබි ලෝකයේ වඩාත්ම නරක රට ඊජිප්තුව බවට පත් වී ඇති බව එකී විමර්ශනයෙන් හෙළි වී ඇත.
http://www.divaina.com/2013/11/14/forign03.html






0 comments:
Post a Comment