Pages

Friday, November 15, 2013

අල්ෂහාබාබ් ත්‍රස්‌තයකු පැන යැමෙන් පසු බ්‍රිතාන්‍යයේ ත්‍රස්‌ත මර්දන නිතිරීති දැඩි කෙරේ

මුස්‌ලිම් කාන්තා හිස්‌ ආවරණයක්‌ පැළඳ ගත් ත්‍රස්‌තවාදියකු පැන යාමෙන් පසු බ්‍රිතාන්‍යයේ ත්‍රස්‌ත මර්දන නීතිරීති දැඩි කර ඇත.

ත්‍රස්‌තවාදී සැක කරුවන්ව ආගම ඇඳහීම සඳහා මුස්‌ලිම් දේවස්‌ථානවලට ගෙන යැමේදී දැඩි ආරක්‍ෂක විධිවිධාන සැලසීමට බ්‍රිතාන්‍ය බලධාරිහු කටයුතු යොදා තිබේ.

මොහමඩ් අහමද් නැමැති ත්‍රස්‌තවාදීයා මුස්‌ලිම් දේවස්‌ථානයකදී කාන්තා හිස්‌ ආවරණයක්‌ පැළඳ පලා ගොස්‌ ඇත.

ඔහු අලෂාහාබාබ් සංවිධානය සමග සබඳකම් පවත්වා ඇත. 

http://www.divaina.com/2013/11/14/forign02.html

0 comments: