
එසේම බ්‍රිතාන්‍යය විසින් දේශපාලන රැකවරණ දී ඇති කොටි ක්‍රියාකාරිත්ව නාමලේඛනයක් ද ලෝක ප්‍රජාවගේ අවධානය සඳහා ඉදිරිපත් කෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
බ්‍රිතාන්‍ය හමුදා සිදුකළ යුද අපරාධවලට අදාළ තොරතුරු රැසක් එරට සිටින ශ්‍රී ලාංකිකයන් හා බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට ලබාදී ඇත..
අයි. ආර්. ඒ. සංවිධානයට සම්බන්ධ යුද අපරාධකරුවන් රැසක් බ්‍රිතාන්‍යයේ නිදැල්ලේ සිටින බවට තොරතුරු සාක්‍ෂි සහිතව මෙරටට ලැබී තිබේ.
මෙයට අමතරව කොටි සංවිධානය සතුව තිබී සොයාගත් යුද උපකරණ හා විද්යුත් උපකරණ ද බ්‍රිතාන්‍ය සමාගම්වල නිපදවූ ඒවා යෑයි හෙළි වී ඇත.
කොටි ළඟ තිබී ජල ස්‌කූටර් රැසක් සොයාගන්නා ලද අතර එය බ්‍රිතාන්‍යයේ නිපදවූ නිෂ්පාදන යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/20/news03.html
0 comments:
Post a Comment