Pages

Friday, November 8, 2013

බුදු රුව රැගත් අත්පිසිනා නවගමුව පත්තිනි දේවාලයේ

බුදුරජාණන් වහන්සේගේ රුව සහිත අත පිස දැමූ අත්පිසිනාවක් කඩුවෙල නවගමුව ඓතිහාසික පත්තිනි දේවාලයේ බුදු මැදුර තුළ මල් ආසනය මත හමු වී ඇත.

විහාරස්ථානයේ සේවය කරන සේවකයකු මෙය දැක කලබලයට සහ මවිතයට පත් වී පුද බිමේ ප‍්‍රධානියා වන ප‍්‍රධාන කපු මහතා වෙත පෙන්වා ලබා දී තිබේ.

දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන මාරලන්ද බණ්ඩාර මහතා කියා සිටියේ මෙවැනි කි‍්‍රයා ඉතා පහත් වැඩ. ඉතා ඈත අතීතයකට උරුමකම් කියන ඉතා හාස්කම් පවතින මෙවැනි උතුම් පූජා භූමියකට පැමිණ මෙවැනි කි‍්‍රයාවක් සිදු කිරීම අපේ ආගමට නිගා දෙන කණ්ඩායමක්ගෙන්ද කියා සැක බවත් මෙය සැලසුම් සහගත කි‍්‍රයාවක් යැයි හැගෙන බවත්ය.

http://lankacnews.com/sinhala/news/104198/

0 comments: