Pages

Friday, November 1, 2013

ඇමරිකානු බුද්ධි සේවාව පාප්වහන්සේගේ දුරකථනයටත් සවන්දීලා

ඇමරිකානු බුද්ධි සේවාව ප්‍රැන්සිස්‌ සහ බෙනඩික්‌ යන පාප් වහන්සේලාගේ ජංගම දුරකථනවලට පවා සවන් දී ඇත.

පාප්වරයකු පත්කර ගැනීම සඳහා රදගුරුවරු රෝමයට රැස්‌ වී සිටියදී ඔවුන්ගේ ජංගම දුරකථනවලට ඇමරිකානු බුද්ධි නිලධාරීහු සවන් දී තිබේ.

පැනෝරාමා සඟරාව හෙළි කරන අන්දමට 2013 මාර්තු 13 දක්‌වා රදගුරුවරුන්ගේ දුරකථන නිරීක්‍ෂණයට ලක්‌ වී ඇත.

මේ අතර ඇමරිකානු ක්‍රයිටෝම් වෙබ් අඩවිය පැවසුවේ, ඇමරිකානු බුද්ධි සේවාව පසුගිය වසරේදී ඉතාලියේ දුරකථන මිලියන 46 ක්‌ විමර්ශනයට ලක්‌කර ඇති බවයි.

http://www.divaina.com/2013/11/01/forign01.html

සබැඳි ලිපි -
[

රුසියාවේ ජි -20 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන්ට සැපයූ බැටරි චාජර් බුද්ධි උපකරණhttp://denethharinna.blogspot.com/2013/11/20.html
මර්කල් ගැන ඔත්තු බලන බව ඔබාමා දැනසිටලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5031.htmlඇමරිකාව ලෝක නායකයන් 35 දෙනෙකු ගැන ඔත්තු බලලාhttp://denethharinna.blogspot.com/2013/10/35.htmlඔත්තු බලන ඇමරිකාවට එරෙහි යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මතයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_7805.htmlමේක පුදුම ලෝකයක්! ඇමරිකානු රහස්‌ ඔත්තු සේවය ජර්මානු චාන්සලර්ගේ ජංගම දුරකථනයටත් සවන් දීලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_9627.html
]

0 comments: