බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ සිටින බංග්ලාදේශ මුස්ලිම් නායකයන් දෙදෙනකුට බංග්ලාදේශ යුධ අපරාධ අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.
චව්ද්රි උද්දින් සහ අශ්රප්ප්රසාමාන් කාන් නැමැති මෙම මුස්ලිම් නායකයන් දෙදෙනා විශ්වවිද්‍යාල ආචාර්යවරු 9 ක් මාධ්‍යවේදීන් හයක් සහ වෛද්‍යවරු තිදෙනකු ඝාතනය ගැන වරද කරුවන් වී තිබේ.
එහෙත් මේ මුස්ලිම් නායකයන් දෙදෙනාව බංග්ලාදේශයට පිටුවහල් කිරීම ගැන බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.
http://www.divaina.com/2013/11/05/forign02.html

0 comments:
Post a Comment