එහි පළමු ස්‌ථානය සෝමාලියාවටද, දෙවැනි ස්‌ථානය සිරියාවටද, තෙවැනි ස්‌ථානය ඇෆ්ගනිස්‌ථානයට ද හිමිවී තිබේ. අනතුරුව පිළිවෙළින් සුඩානය, කොංගෝ ජනරජය, මධ්‍යම අප්‍රිකාව, යේමනය, ලිබියාව, දකුණු සුඩානය, ඉරාකය යන රටවල් සිව්වැනි ස්‌ථානයේ සිට දසවැනි ස්‌ථානය දක්‌වා නම් කර තිබේ.
මේපල්ක්‍රොෆ්ට් දර්ශකයට අනුව වඩාත් අස්‌ථාවර රාජ්‍ය පාලනයක් සහිත රටවල පවතින ගැටුම් හා අර්බුද ආර්ථික, සමාජයීය දේශපාලනික, සංස්‌කෘතික හා ආගමික ආදී වශයෙන් ලෝකයේ බලතුලනයේ සමතුලිත බවට හා ලෝක සාමය හා ස්‌ථාවරත්වය බිඳවැටීමට හේතු වී ඇති බවයි.
බංග්ලාදේශය, කසකස්‌ථානය, බේලරූස්, චීනය, වියට්‌නාමය, සෞදි අරාබිය, උතුරු කොරියාව, යුක්‍රේනය වැනි රටවලද ඉදිරියේදී ජනතා කැරලි ඇතිවීමේ වැඩි අවදානමක් ඇතැයි ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වී තිබේ.
සචිත්‍ර ඇල්වලගේ
http://www.divaina.com/2013/12/17/news25.html
Pic Source
0 comments:
Post a Comment